මෙරට වේදිකාවේ, සිනමාවේ සහ පුංචි තිරයේ, ප්‍රවීණ - සම්මානනීය රංගධරයෙකු වූ ජයලත් මනෝරත්නයන් වයස අවුරුදු 71 ක්ව සිටියදී අද අලුයම අභාවප්‍රාප්ත වුණා.
බොරලැස්ගමුවේ පිහිටි සිය නිවසේදී ඔහු අභාවප්‍රාප්ත වූ අතර, දේහය පිළිබඳ අවසන් කටයුතු ඉදිරියේදී දැනුම්දීමට නියමිතයි.
දෙහිපේ ප්‍රාථමික විද්‍යාලයෙන් සිය පාසල් දිවිය ඇරඹූ ජයලත් මනෝරත්නයන් ශිෂ්‍යත්ව විභාගය සමත්වී පොරමඩුල්ල මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් වුණා.
පාසලේ නාට්‍ය ගුරුවරයා වූ සුනිල් ශ්‍රියානන්දගේ අස්ප ගුඩුං පාසල් වේදිකා නාට්‍යයෙන් රංගන දිවිය ආරම්භ කළා.
ඔහුට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදී මහාචාර්ය එදිරිවීර සරත් චන්ද්‍රයන් හමුවන අතර, සරසවියේ දෙවන වසරේදී සරත්චන්ද්‍රයන්ගේ ප්‍රේමතෝ ජායතී සෝකෝ නාට්‍යයට තෝරාගනු ලැබුවා.
එතැන් සිට ජයලත් මනෝරත්නයන් වෙස්සන්තර, මහාසාර, කදා වළළු, එලොව ගිහින් මෙලොව ආවා වැනි නාට්‍යයවලට රංගනයෙන් දායකත්වය සපයනු ලැබුවා.
1979 වසරේදී විවාහ දිවියට එළඹුණු ජයලත් මනෝරත්නයන් දියණියකගේ සහ පුතෙකුගේ පියෙකු වනවා.
ජයලත් මනෝරත්න වේදිකාවේ සිනමාවේ මෙන්ම ටෙලිනාට්‍යය රැසකටද සිය රංගන දායකත්වය ලබාදුන් ප්‍රවීන රංගන වේදියෙක්.

Latest News
පොළොන්නරුවේ ජලාශවලින් වගාවලට වතුර දීම අත්හිටුවයි
Local
01 September 2026
අමෙරිකා සහ ඉරාන ගැටුම් මැද ලෝක වෙළෙඳපොළේ තෙල් මිල 4% කින් ඉහළට
Local
01 September 2026
නාවික ගමනාගමනයට එල්ල වූ ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරාන ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කරන බවට අමෙරිකානු මධ්‍යම විධානයෙන් තර්ජනයක්
Local
01 September 2026
22 වැනි සංශෝධනයට එරෙහි පෙත්සම් විභාගය හෙට දක්වා කල් තැබෙයි: විභාගය අවසන් වූයේ රාත්‍රී 10:30ට
Local
01 September 2026
නීතිවිරෝධී චීන දුම්වැටි තොගයක් රේගු අත්අඩංගුවට
Local
01 September 2026
වෛද්‍ය නොසැලකිල්ලක් නිසා මව්කුස තුළම පුංචි මල් කැකුළක් නිහඬ වූ බවට චෝදනා
Local
01 September 2026
පාකිස්තානයටත් ගංවතුරක්
Local
01 September 2026
දෙකෝටියකට අධික මුදල් වංචාවක් කළැයි කෑගල්ලේ මාලිමා නාගරික මන්ත්‍රීවරයෙක් ලබන 09 වැනිදා තෙක් රිමාන්ඩ්
Local
01 September 2026
ඒබ්‍රහම් ලින්කන් නෞකාව පැමිණීමට පෙර පතායා හි විශේෂ වැටලීමක්: ලිංගික ශ්‍රමිකයින් රැසක් අත්අඩංගුවට
Local
01 September 2026
හීන දිනන්න දියණිය විභාගයට ගිය දා පියාට අත්වූ ඛේදනීය ඉරණම
Local
01 September 2026