කොරෝනා වැළඳී ඉතාලියේ මෙසීනා - ක්‍රිස්තෝ රේ හි සාත්තු නිවාසයකදී ශ්‍රී ලාංකිකයෙකු මියගිය බවට පළවන වාර්තා අසත්‍ය බව ඉතාලියේ වැඩබලන ශ්‍රී ලංකා තානාපති සිසිර සෙනෙවිරත්න පවසනවා.
හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු කියා සිටියේ එහි කොරෝනා වැළඳී කිහිපදෙනෙකු ප්‍රතිකාර ලබන නමුත් ඔවුන් අතර ශ්‍රී ලාංකිකයින් කිසිවෙකුත් නොමැති බවයි.
හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු කියා සිටියේ එහි කොරෝනා වැළඳී කිහිපදෙනෙකු ප්‍රතිකාර ලබන නමුත් ඔවුන් අතර ශ්‍රී ලාංකිකයින් කිසිවෙකුත් නොමැති බවයි.
Latest News
"ශිරාන් බාසික්"ට අවශ්‍ය ආරක්ෂාව සලසන්න - අධිකරණයෙන් පොලිසියට නියෝගයක
Local
18 August 2026
ධීවර සංස්ථාවේ හිටපු සභාපතිට ඇප - විදෙස් ගමන් තහනම්
Local
18 August 2026
රූපවාහිනී සංස්ථාවට සේවකයින් අරන් මිලියන 14 ක පාඩුවක් කළැයි කියන සිද්ධියට කෙහෙළියට ඇප
Local
18 August 2026
අයිස් කැටවලට පාලන මිලක් නැතැයි පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳුන්ගෙන් මැසිවිලි
Local
18 August 2026
මගී ඩ්‍රෝන සේවාවක් ඇරඹීමට යෝජනාවක්
Local
18 August 2026
සඳගල පුරාවස්තු සිද්ධිය සම්බන්ධයෙන් කෙහෙළියට ඇප
Local
18 August 2026
22 වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව සමගි ජන බලවේගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
Local
18 August 2026
22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ජී.එල්. පීරිස් ශ්‍රේෂ්ඨාධිකරණයට
Local
18 August 2026
විශේෂ අධ්‍යාපන අවශ්‍යතා සහිත සිසුන්ට රුපියල් 5,000ක මාසික දීමනාවක්
Local
18 August 2026
ශ්‍රී ලංකාවට ලකුණු 372ක ඉලක්කයක්
Local
18 August 2026