General30 March 2020

කොරෝනා ආසාදනය වූ තවත් 4 දෙනෙකු සුවය ලබා පිටව යයි

කොරෝනා ආසාදනය වූ තවත් 4 දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව වෛරසය ආසාදනය වූ 120 දෙනා අතරින් මේ වන විට පුද්ගලයින් 15 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේ.

අද දිනයේ සුවය ලබා පිටව ගිය සිව් දෙනා අතර කාන්තාවක් ද සිටිනවා.

ශ්‍රී ලංකාව තුළ කොරෝනා ආසාදනය වී වෛද්‍ය අධීක්ෂණය යටතේ තවත් 114 දෙනෙකු පසුවන බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා.
Related recommendation
Hiru TV News | Programmes