කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සියයට 80ක ප්‍රශස්ථ සංචරණ සීමාවක් සහතික කිරිම වෙනුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අට වැදෑරුම් වැඩපිළිවෙලක් ඉදිරිපත් කර තිබෙනවා.
ඒ අනුව සංචරණය අවශ්‍ය නොවන නිවෙස් හඳුනා ගැනීම, ආහාර නිෂ්පාදනය කරන පිරිස හඳුනා ගැනීම සහ නිෂ්පාදන ද්‍රව්‍ය ප්‍රවාහනය මෙන්ම ඒවා මිලදී ගැනීම, සලාක වශයෙන් සකස් කිරීම ආදිය මෙම වැඩපිළිවෙලට ඇතුළත්.
එමෙන්ම, නිවෙස්වලට බඩු බාහිරාදිය බෙදා දීම, අඩුපාඩු පිළිබඳ පැමිණිලි කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීම සහ අනපේක්ෂිත සිද්ධි වාර්තාකරණය හා කළමනාකරණය සඳහා ක්‍රමවේදයක් සකස් කිරීම අදාළ වැඩපිළිවෙලට ඇතුළත් බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.
පවතින තත්ත්වය යටතේ ජාතික මට්ටමේ මෙන්ම ප්‍රාදේශීය මට්ටමෙන් මෙම වැඩපිළිවෙල සකස් විය යුතු බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

Latest News
වරකාපොළ - අඹේපුස්ස කිලෝමීටර 2.3ක විකල්ප මාර්ගය හදන්න රු. කෝටි 499ක් වෙන් කරයි
Local
26 August 2026
මියයෑමට පෙර OnlyFans හිමිකරුට ඩොලර් මිලියන 700 කට අධික ලාභාංශ මුදලක් ගෙවලා
Local
26 August 2026
ප්‍රකට අමෙරිකානු කන්ට්‍රි ගායිකා ඩොලි පාර්ටන් අභාවප්‍රාප්ත වෙයි
Local
26 August 2026
ජාතික මීලාද්-උන් නබි රාජ්‍ය මහෝත්සවය හෙට ජනපති ප්‍රධානත්වයෙන්
Local
25 August 2026
ත්‍රීවිල් පදින්න අවම වයසක් ගැන තීරණයක් අරන් නැහැ: නලින්ගේ කතාවට නලින්දගෙන් ප්‍රතිචාර
Local
25 August 2026
හුරුළුවැවේ ජල ධාරිතාව පහළට
Local
25 August 2026
නව රාජ්‍යතාන්ත්‍රිකයින් 11 දෙනෙක් ජනපතිට අක්තපත්‍ර භාර දෙයි
Local
25 August 2026
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රුවන්වැලි මහා සෑරදුන් වැඳපුදා ගනී
Local
25 August 2026
ගාල්ල සහ මාතරට යන්න මාකුඹුරට මහ සෙනඟක්
Local
25 August 2026
අතුරුදන් වූවන්ගේ පවුල්වලට සහන දීමට අධිකරණ ඇමති ගෙදරටම
Local
25 August 2026