ගව ඝාතනය සම්බන්ධයෙන් දැනට රට තුළ ක්‍රියාත්මකව පවතින සත්ත්ව පනත සහ ගව ඝාතනය ආඥා පනත ආදී පනත් කෙටුම්පත් සංශෝධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
අග්‍රාමාත්‍යවරයා විසින් ඒ සඳහා ඉදිරිපත් කර ඇති අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවේ දක්වා ඇත්තේ එම නීති රීති සංශෝධනය කිරීමට නොපමාව පියවර ගන්නා අතර, ගව මාංෂ පාරිභෝජනය කරන ජනතාව වෙනුවෙන් අවශ්‍ය මාංෂ ආනයනය කිරීමට සහ සහන මිලකට ලබාදීම සඳහා ක්‍රියාමාර්ග ගත යුතු බවයි.
එමෙන්ම, කෘෂිකාර්මික කටයුතු සඳහා ඵලදායී අන්දමින් යොදා ගත නොහැකි වයස්ගත තත්ත්වයට පත්වන ගවයින් සම්බන්ධයෙන් යෝග්‍ය වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතයි.
එම පියවරවලට යටත්ව වහාම ක්‍රියාත්මක වන පරිදි මෙරට තුළ ගව ඝාතනය තහනම් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

Latest News
ඩෙංගු රෝගීන් 92,254 ක් දක්වා ඉහළට
Local
17 August 2026
ශ්‍රී ලංකාවේ උද්ධමනය සහ ආර්ථික වර්ධන වේගය අඩාල වන බවට මහ බැංකු අධිපති කියයි
Local
17 August 2026
කොළඹ ප්රමුඛ පෙළේ ක්‍රීඩා සමාජයක සේවකයාගේ මරණය: 17 හැවිරිදි ක්‍රිකට් ක්‍රීඩකයා තවදුරටත් පරිවාස භාරයට
Local
17 August 2026
අතුරුදන් වූ ලුතිනන් තිළිණ සංදේශ් සොයා මෙහෙයුම්
Local
17 August 2026
කෝටි 8ක වත්කම් උපැයූ 'තොටළඟ පොඩ්ඩි' යළිත් රිමාන්ඩ්
Local
17 August 2026
ලක්ෂ 5ක අල්ලසකට ගංජා ජාවාරම්කරු බේරපු පොලිසියේ 4ක් අත්අඩංගුවට
Local
17 August 2026
මුලතිව් නයාරු මුහුදු තීරයේ දියනෑමට ගිය කැනඩාවේ ජීවත් වන ලාංකිකයෙක් දියේ ගිලී මරුට
Local
17 August 2026
ශිරාන් බාසික් දින 90 ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර ගනී
Local
17 August 2026
ඩොලර් බිලියනයක මුදල් වංචාවකට පෞද්ගලික බැංකු කළමනාකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට
Local
17 August 2026
ග්‍රෙගරි වැවේ අනතුරට පත් දරුවන් දෙදෙනෙක් නාවික හමුදාවෙන් බේරා ගනියි
Local
17 August 2026