පොළොන්නරුව ජල ගැලුම් නිම්න ජාතික උද්‍යානයේ අනවසර වගා කටයුතු නැවතත් ආරම්භ කර ඇති බවට භික්ෂූන්වහන්සේ ඇතුළු ප්‍රදේශවාසිීන් චෝදනා
කරනවා.
පොළොන්නරුව ජල ගැලුම් නිම්න ජාතික උද්‍යානය තුළ අනවසර වගා කටයුතු සහ ගවයින් ඇතුළු කිරීම මෙන්ම මිනිස් ක්‍රියාකාරකම් සිදුවන ආකාරය පිළිබද මීට පෙර හිරු ප්‍රවෘත්ති ඔස්සේ අනාවරණය කළා.
අනතුරුව අධිකරණ නියෝගයක්ද නිකුත් කෙරුණේ වනෝද්‍යානය තුළ සියළු අනවසර වගා කටයුතු තහනම් කරමින්.
කෙසේ වෙතත්, නැවතත් ජලගැලුම් නිම්න ජාතික උද්‍යානය තුළ අනවසර වගා කටයුතු ආරම්භ කර ඇති බවයි ප්‍රදේශවාසින් චෝදනා කළේ.
ප්‍රදේශයේ භික්ෂුන්වහන්සේලා, පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාර ගොවි සංවිධානය, ජලගැලුම් නිම්න සුරැකීමේ ජනතා ව්‍යාපාර මෙන්ම ඕනෑගම සංවිධානය එක්ව මේ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට අද පෙරවරුවේ පොළොන්නරුව වනජීවි කාර්යාලයට පැමිණියා.
එහිදි ඔවුන් පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම්වරයාට හා පොළොන්නරුව කලාප වනජීවි කාර්යාලයට සංදේශයක් ද භාර දුන්නා.
කෙසේ වෙතත්, එම ස්ථානයේ සිටි පොළොන්නරුව සහකාර වනජීවි අධ්‍යක්ෂ ඩබ්ලිව්. එම්.කේ. චන්ද්‍රරත්න සදහන් කළේ වහාම ජලගැලුම් නිම්න ජාතික උද්‍යානයේ අනවසර වගා කිරීම් සම්බන්ධව අධිකරණමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.
ඒ අනුව ක්‍රියාත්මක වු පොලොන්නරුව වනජීවි කාර්යාල නිලධාරීන් අද සිදුකළ මෙහෙයුමකදි පොළොන්නරුව ජල ගැලුම් නිම්න ජාතික උද්‍යානයට අයත් වෙහෙරගොඩ යාය ප්‍රදේශයේ අනවසරයෙන් වගා කටයුතු සිදුකළ 13 දෙනෙකු සිය භාරයට ගනු ලැබුවා.

Latest News
කොළඹ දිස්ත්‍රික්කයේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල බැංකු කාඩ්පත් මගින් ගෙවීම් පහසුකම අරඹයි
Local
02 July 2026
ශ්‍රී ලංකාව යළිත් ඉහළ මධ්‍යම ආදායම් ලබන රටවල් අතරට
Local
02 July 2026
ඩෙංගු තවාන් දැමූ හෝමාගම ලංගම ඩිපෝවට දඩ
Local
02 July 2026
තායිලන්තයේ 11 හැවිරිදි පිරිමි ළමයෙකු පැදවූ ට්‍රක් රථයක් ගැටීමෙන් හිමිවරුන් අටනමක් අපවත් වෙති
Local
02 July 2026
ඇසුරුම් දවටනයේ තොරතුරු නැති නිසා චීන සුපිරි වෙළඳසල් තුනක ආහාර විනාශ කිරීමට අධිකරණ නියෝග
Local
02 July 2026
Hiru Relay Championship 2026 : 14න් පහළ 100X4 කාන්තා ඉසව්වේ මූලික වටයේ ජය කොළඹ කාන්තා විද්‍යාලය හිමි කරගනියි
Local
02 July 2026
ඉන්දීය ක්‍රිකට් පිල ටෙස්ට් තරග දෙකකට අගෝස්තුවේදී දිවයිනට
Local
02 July 2026
BMICH හි තිබු ප්‍රදර්ශනයකදී වාහන විකුණා දෙනවැයි පවසා කෝටි හතරකට අධික මුදලක් වංචා කළ සැකකරු රිමාන්ඩ්
Local
02 July 2026
''ඩෙංගු අද වසංගත තත්ත්වයේ - යහපාලන රජය යටතේ අපිට පුළුවන් වුණා, ලංකාවේ තිබුණ වසංගත රෝග හයක් සම්පූර්ණයෙන්ම නැති කරලා දාන්න'' - හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න
Local
02 July 2026
ත්‍යාග මුදල් ලබා දෙන බව පවසා ස්ථාවර තැන්පතුවලින් ලක්ෂ 84 ක මුදලක් වංචා කරලා : සැකකරුවන් දෙදෙනා රිමාන්ඩ්
Local
02 July 2026