ලෝක බැංකුව විසින් ඊයේ නිකුත් කරන ලද නවතම ආර්ථික වර්ගීකරණයට අනුව ශ්‍රී ලංකාව යළිත් වරක් ඉහළ මධ්‍යම ආදායම් ලබන රටක් ලෙස වර්ගීකරණය කර තිබෙනවා.
2022 වසරේදී ශ්‍රී ලංකාව මුහුණ දුන් දරුණුතම ආර්ථික අර්බුදය හේතුවෙන් මෙරට ආර්ථිකය දැඩි ලෙස කඩාවැටීමකට ලක්වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව පහළ මධ්‍යම ආදායම් ලබන රටක් දක්වා පහත වැටී තිබුණා.
එහෙත් එම අර්බුදයෙන් වසර තුනකට පසු, එනම් 2025 වසර වන විට මෙරට දළ දේශීය නිෂ්පාදිතය 5%ක් ලෙස සැලකිය යුතු වර්ධනයක් අත්කර ගැනීමට සමත්ව ඇති බවයි ලෝක බැංකු වාර්තාව පෙන්වා දෙන්නේ.
මෙම වසරේදී ලෝක බැංකුවේ ඇගයීමට රටවල් 218ක් ලක්ව තිබූ අතර ශ්‍රී ලංකාවට අමතරව ජෝර්දානය, මයික්‍රොනීසියාව, පිලිපීනය සහ වියට්නාමය යන රටවල් ද පහළ මධ්‍යම ආදායම් කාණ්ඩයේ සිට ඉහළ මධ්‍යම ආදායම් ලබන රටවල් දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.
එමෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සහ ඔරොත්තු දීමේ හැකියාව ඉහළ නැංවීමේ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ සඳහා ඩොලර් මිලියන 150ක මුදලක් අනුමත කිරීමට ලෝක බැංකුවේ විධායක අධ්යක්ෂ මණ්ඩලය ඊයේ (01) පියවර ගත්තා.

Latest News
කොළඹ දිස්ත්‍රික්කයේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල බැංකු කාඩ්පත් මගින් ගෙවීම් පහසුකම අරඹයි
Local
02 July 2026
ශ්‍රී ලංකාව යළිත් ඉහළ මධ්‍යම ආදායම් ලබන රටවල් අතරට
Local
02 July 2026
ඩෙංගු තවාන් දැමූ හෝමාගම ලංගම ඩිපෝවට දඩ
Local
02 July 2026
තායිලන්තයේ 11 හැවිරිදි පිරිමි ළමයෙකු පැදවූ ට්‍රක් රථයක් ගැටීමෙන් හිමිවරුන් අටනමක් අපවත් වෙති
Local
02 July 2026
ඇසුරුම් දවටනයේ තොරතුරු නැති නිසා චීන සුපිරි වෙළඳසල් තුනක ආහාර විනාශ කිරීමට අධිකරණ නියෝග
Local
02 July 2026
Hiru Relay Championship 2026 : 14න් පහළ 100X4 කාන්තා ඉසව්වේ මූලික වටයේ ජය කොළඹ කාන්තා විද්‍යාලය හිමි කරගනියි
Local
02 July 2026
ඉන්දීය ක්‍රිකට් පිල ටෙස්ට් තරග දෙකකට අගෝස්තුවේදී දිවයිනට
Local
02 July 2026
BMICH හි තිබු ප්‍රදර්ශනයකදී වාහන විකුණා දෙනවැයි පවසා කෝටි හතරකට අධික මුදලක් වංචා කළ සැකකරු රිමාන්ඩ්
Local
02 July 2026
''ඩෙංගු අද වසංගත තත්ත්වයේ - යහපාලන රජය යටතේ අපිට පුළුවන් වුණා, ලංකාවේ තිබුණ වසංගත රෝග හයක් සම්පූර්ණයෙන්ම නැති කරලා දාන්න'' - හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න
Local
02 July 2026
ත්‍යාග මුදල් ලබා දෙන බව පවසා ස්ථාවර තැන්පතුවලින් ලක්ෂ 84 ක මුදලක් වංචා කරලා : සැකකරුවන් දෙදෙනා රිමාන්ඩ්
Local
02 July 2026