කොට්ටාව - පන්නිපිටිය ප්‍රදේශයේ නිවසක අද පෙරවරුවේ සිදු වූ පිපිරීම ගෑස් කාන්දුවක් හේතුවෙන් සිදුව ඇති බව අනාවරණය වී තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ අද අලුයම 4ට පමණ නිවැසියන් නිදා සිටි අවස්ථාවේදී මෙම පිපිරුම සිදුව ඇති බවයි.
කෙසේ වෙතත් පුද්ගලයන් සිව් දෙනෙකුගෙන් යුත් එම නිවසේ කිසිවෙකුටත් පිපිරුමෙන් හානියක් සිදුව නැහැ.
පිපිරීම හේතුවෙන් නිවසේ වහලයට සහ බිත්ති කිහිපයකට හානි සිදුව තිබෙනවා.
මේ අතර ගතවූ දින කිහිපය තුල ගෑස් පිපිරිම් සිදුව ඇත්තේ එහි සංයුතිය වෙනස්වීම් හේතුවෙන් බවට පළවන මාධ්‍ය වාර්තාවල කිසිදු සත්‍යතාවක් නොමැති බව රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුවේ සඳහන් කළේ පසුගියදා මැක්ඩොනල්ඩ් අවන්හලේ ඇති වූ ගින්නට හේතුව එම අවන්හල තුල ගෑස් කාන්දු වී අදාළ වායු කලාපය තුල පුපුරා යාම බවයි.
මීට පෙර රත්නපුර, අලව්ව, වැලිගම ඇතුළු ප්‍රදේශ කිහිපයකින් ද මෙවැනිම ගෑස් කාන්දු වීම් නිසා ඇති වූ ගිනි ගැනීම් වාර්තා වු අතර එහි ආසන්තම සිදුවීම අද වාර්තා වුණේ කොට්ටාව - පන්නිපිටිය ප්‍රදේශයෙන්.
අද අලුයම නිවසක සිදු වූ මෙම පිපිරීම ද ගෑස් කාන්දුවක් හේතුවෙන් සිදුව ඇති බවට අනාවරණය වී තිබෙනවා. පුද්ගලයන් සිව් දෙනෙකුගෙන් යුත් එම නිවසේ කිසිවෙකුටත් එමගින් හානියක් සිදුව තිබුණේ නැහැ.

Latest News
උස්බෙකිස්ථානය පරදා පෘතුගාලයට විශිෂ්ට ජයක්
Local
24 June 2026
බදු ක්‍රමය අනිත් පැත්ත හරවනවා - නි. ඇමති චතුරංග
Local
24 June 2026
දේශගුණික විපර්යාසයන්ට මුහුණ දෙන්න ආරක්ෂිත වී තොග පවත්වා ගන්න - ජනපති
Local
24 June 2026
නාවික හමුදාවට අමෙරිකාවෙන් 'Fleet Broadband' චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
Local
23 June 2026
නාමල් රාජපක්ෂ ලැම්බෝගිනියක් ඉල්ලයි
Local
23 June 2026
ලෝක කුසලාන තරගාවලි 6කදී ගෝල රැස්කළ ලොව පළමු ක්‍රීඩකයා ලෙස ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ වාර්තා පොත් අලුත් කරයි!
Local
23 June 2026
චමරිගේ ශතකයෙන් ලංකාවට ජය
Local
23 June 2026
ගිං ගඟේ අබිරහස් මළ සිරුරක්: දෑත් දෙපා බැඳ කොන්ක්‍රීට් කෑල්ලක් ගැටගසලා
Local
23 June 2026
ගුවන් හමුදාවට අමෙරිකාවෙන් දුන් හෙලිකොප්ටර් 10 නිල වශයෙන් භාර ගැනේ
Local
23 June 2026
2026 GIT විභාගයේ අයදුම්පත් කැඳවීම ඇරඹෙයි: අවසන් දිනය ජූලි 16
Local
23 June 2026