වාහන ආනයනය අත්හිටුවා ඇති මොහොතක අධිවේගී මාර්ගයේ ප්‍රවාහනය කළ අති සුඛෝපභෝගී ඇමරිකාවේ නිෂ්පාදිත කැඩිලැක් එස්කලාඩේ වර්ගයේ මෝටර් රථ දෙක ප්‍රතිඅපනයනය සඳහා මෙරටට ගෙන්වූ ඒවා බවට රේගු දෙපාර්තමේන්තුව පවසනවා.
වමෙන් ධාවනය කළ හැකි පරිදි නිපදවා ඇති මෙම වාහන දකුණතින් ධාවනය කළ හැකි වන පරිදි නවීකරණය කිරීම සඳහා ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් ලෙස 2003 වසරේදී මෙරට ආරම්භ කළ සමාගමක් මගින් ඒවා මෙරටට ගෙන්වා ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
අදාළ සමාගමේ කර්මාන්තශාලාව කඩුවෙල - හේවාගම ප්‍රදේශයේ පිහිටුවා ඇති අතර, එය නවීකරණය කර බි්රතාන්ය වෙත යැවීම සඳහා කෙරවලපිටියේ පිහිටි අදාළ කර්මාන්තශාලාව හිමි සමාගමේ බහාලුම් අංගනය වෙත රැගෙන යමින් සිටියදී ඊට පිටුපස ගමන් ගත් මෝටර් රථයක සිටි පුද්ගලයෙකු එය රූගත කර සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබුණා.
මෙලෙස වාහන ගෙන්වා නවීකරණය කරන ඔටෝ ගෲප් ඉන්ටර් නැෂනල් පෞද්ගලික සමාගමේ සාමාන්‍යාධිකාරී අජිත් රුද්‍රිගෝ කියා සිටියේ, ඇමරිකාවෙන් මෙරටට ගෙන්වන වාහන නවීකරණය කර වෙනත් රටවලට ප්‍රතිඅපනයනය කිරීමෙන් රටට විශාල ආදායමක් තම සමාගම පසුගිය වසරවල උපයා දී ඇති බවයි.
මෙම කැඩිලැක් එස්කලාඩේ වර්ගයේ මෝටර් රථ මෙරට පුද්ගලයින් 3 දෙනෙකු පමණක් පරිහරණය කරන අතර, මේවායේ මෙරට වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන 100ක් පමණ බවයි ඔටෝ ගෲප් ඉන්ටර් නැෂනල් පෞද්ගලික සමාගමේ සාමාන්‍යාධිකාරී අජිත් රුද්‍රිගෝ කියා සිටියේ.

Latest News
ලෝකේ ලොකුම යූටියුබ් තරුව MrBeast තියා බූයිසන් සමග අලුත් පොතක් ලියයි
Local
24 July 2026
අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංග විවාදය අද
Local
24 July 2026
ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
Local
24 July 2026
බොර තෙල් බැරලයක මිල යළි ඉහළට
Local
24 July 2026
ශ්‍රී ලංකාවට අමෙරිකාවෙන් සහනයක්: තීරුබද්ද 10% දක්වා අඩු වෙයි
Local
24 July 2026
වත්තල සාදයේ ඝාතනයට වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය ජාඇලින් හමු වෙයි
Local
24 July 2026
TECNO වෙතින් AI 60X Super Zoom සහ Underwater Photography පහසුකම් සහිත CAMON 50 Pro ශ්‍රී ලංකාවට
Local
23 July 2026
වත්තල හෝටලයකදී සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ තැනැත්තා මරුට
Local
23 July 2026
වත්තල ප්‍රදේශයේ වෙඩි තැබීමක්
Local
23 July 2026
ඉන්දු - අමෙරිකානු වෙළඳ ගිවිසුම අත්සන් කිරීමේ සූදානමක්!
Local
23 July 2026