ශ්‍රී ලංකාවට අවශ්‍ය අත්‍යාවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා හදිසි ප්‍රතිපාදන ලෙස ඩොලර් මිලියන 10ක් නිදහස් කිරීමට ලෝක බැංකුව අනුමැතිය ලබාදී තිබෙනවා.
ඒ, මුදල් අමාත්‍ය අලි සබ්රි සමග ඊයේ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.
එමෙන්ම, සති දෙකක කාලසීමාවක් තුළ ගෑස්, ඖෂධ සහ තවත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා ඩොලර් මිලියන 500ක් නිදහස් කිරීමටයි ලෝක බැංකුව එකඟතාව පළ කර ඇත්තේ.
මේ අතර, ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ණය අර්බුදය කළමණාකරණය කිරීම සඳහා ණය ප්‍රතිව්‍යුහගතකිරීම මේ වන විටත් ආරම්භ කර ඇති අතර වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුතු ප්‍රධාන පාර්ශව 4ක් සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා ඊයේ අනාවරණයක් සිදු කළා.
ඒ, හිරු ටී.වී ඔස්සේ ඊයේ රාත්‍රීයේ විකාශය වූ සලකුණ දේශපාලන වැඩසටහනට එක්වෙමින්.

Latest News
මහල් නිවාසයකින් බිමට වැටී 12 හැවිරිදි දරුවෙක් ජීවිතක්ෂයට
Local
17 August 2026
''අපිට ඕනේ හැම කෙනාටම තමන්ගේම කියලා වාහනයක් පාවිච්චි කරන රටක් හදන්න'' - අමාත්‍ය විජිත හේරත්
Local
17 August 2026
ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කින් නිම වෙයි
Local
17 August 2026
රෝයල් නර්සින් හෝම්හි ප්‍රධාන කාර්යාලය බාන්ස් පෙදෙසේ විවෘත වේ
Local
17 August 2026
පාස්කු ප්‍රහාරයට අදාළ විත්තියේ සාක්ෂි විමසීම අද සිට දිනපතා
Local
17 August 2026
''ග්‍රාම නිලධාරීන්ගේ සේවාව හෑල්ලුවට ලක් නොකර ඔවුන්ට හිමි දීමනා ලබා දෙන්න'' - සජිත් ප්‍රේමදාස
Local
17 August 2026
එක්සත් ජනපද සාම සැලැස්ම පිළිබඳ සාකච්ඡා කිරීමට ජේ.කුෂ්නර් සහ හමාස් සංවිධානය අතර දුර්ලබ හමුවක්
Local
17 August 2026
ඉන්දුනීසියාවට රික්ටර් මාපක 5.9ක යළිත් භූකම්පනයක්
Local
17 August 2026
ෂෙයික් හසීනා බාරදෙන තුරු ඉන්දියාවට නොයන බව බංග්ලාදේශයේ අගමැති කියයි
Local
17 August 2026
ප්‍රදේශ කිහිපයකට වැසි
Local
17 August 2026