General17 April 2022

දෙමළ සන්ධානය වසරකට බලය ඉල්ලයි

රට ගොඩනැගීමට වසරක කාලයක් තමන්ට බලය ලබා දී ප්‍රතිඵල බලන්නැයි දෙමළ ජාතික සන්ධානය පවසනවා.

එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන් වවුනියාවේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මේ බව සඳහන් කළා.

මේ අතර වත්මන් දේශපාලන තත්ත්වය සහ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම අද රැස්වීමට නියමිත යි.
Related recommendation
Hiru TV News | Programmes