International09 August 2026

ට්‍රම්ප්ගේ කරුණු 15 සාම සැලැස්ම නෙතන්යාහු ප්‍රතික්ෂේප කරයි

ගාසා තීරයේ පවතින අර්බුදය විසඳීම සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරිපත් කළ කරුණු 15කින් සමන්විත සාම සැලැස්ම ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, හමාස් සංවිධානය සැබෑ ලෙසම සහ සම්පූර්ණයෙන්ම අවි ආයුධ අතහැර නිරායුධ වන තෙක් ගාසා තීරයෙන් කිසිදු ලෙසකින් ඊශ්‍රායල හමුදා ඉවත් කර නොගන්නා බවයි අගමැති නෙතන්යාහු අවධාරණය කර ඇති බවයි.

එමෙන්ම, හමාස් සංවිධානයේ තර්ජනය සම්පූර්ණයෙන්ම පිටුදකින තෙක් තමන් ගන්නා හමුදාමය ක්‍රියාමාර්ග අත්නොහරින බව ඊශ්‍රායල අගමැතිවරයා වැඩිදුරටත් තහවුරු කර තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes