කෝටිපති ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සිදුව ඇත්තේ සයිනයිඩ් ශරීරගත වීමෙන් බවට විමර්ශන නිලාධාරීන් අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.
ඒ අදාළ සිද්ධිය සම්බන්ධ නඩුව අද අලුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවු අවස්ථාවේදියි.
මෙහිදී ෂාෆ්ටර් මහතාගේ පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න කියා සිටියේ මරණයට හේතුව සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති වෛද්‍ය සාක්ෂි පරස්පර බවයි.
එකම වෛද්‍යවරයා අවස්ථා දෙකක දී මරණයට හේතු දෙකක් ඉදිරිපත් කර ඇති බව ඔහු අධිකරණය හමුවේ සඳහන් කළා.

Latest News
මහජන පරීක්ෂකවරු ඩෙංගු රාජකාරිවලින් ඉවත් වෙයි
Local
20 August 2026
අමෙරිකාවේ ණය බර ඩොලර් ට්‍රිලියන 40 ඉක්මවයි
Local
20 August 2026
කොළඹ - කොටුව සංචාරක ගමනාන්තයක් කිරීමට සැලසුම්
Local
20 August 2026
ඉරානයට එරෙහිව පෙර නොවූ විරූ ආර්ථික ක්‍රියාමාර්ගයක් ගන්නා බව ට්‍රම්ප් කියයි
Local
20 August 2026
ශ්‍රී ලංකා නීතීඥ සංගමය අද පාර්ලිමේන්තුවට
Local
20 August 2026
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති භූතාන මහාධිකරණය අමතයි
Local
20 August 2026
බස්නාහිර, සබරගමුව ඇතුළු ප්‍රදේශ රැසකට අදත් වැසි
Local
20 August 2026
රේගුවේ මහ පරිමාණ වංචාවක් ගැන ඩී.වී. චානකගෙන් හෙළිදරව්වක්
Local
20 August 2026
එක්සත් අරාබි එමීරය ඉරානය සමග සියලු වෙළෙඳ සහ මූල්‍ය ගනුදෙනු අත්හිටුවයි
Local
20 August 2026
හාලිඇල ග්ලේන්ඇල්පින් වත්ත ආශ්රිත කැළෑවක ගින්නක්
Local
19 August 2026