General20 August 2026

මහජන පරීක්ෂකවරු ඩෙංගු රාජකාරිවලින් ඉවත් වෙයි: හෙට සංකේත වර්ජනයක්

දිවයින පුරා ඩෙංගු මර්දන රාජකාරිවලින් අද (20) සිට ඉවත්වීමට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

ඒ අනුව, හෙට (21) දිනයේ ඔවුන් සංකේත වැඩවර්ජනයක් සිදු කරන බව ද සඳහන්.

ඒ, ගුවන් තොටුපොළ සෞඛ්‍ය කාර්යාලයේ සිදු වන අක්‍රමිකතා සහ දූෂණ සම්බන්ධයෙන් හෙලිදරව් කළ තම සංගමයේ නිලධාරින්ට ස්ථාන මාරු වීම් ලබා දීමට එරෙහිවයි.
Related recommendation
Hiru TV News | Programmes