වැල්ලවාය - බුත්තල - පැල්වත්ත ප්‍රදේශයෙන් භූකම්පනයක් වාර්තා වී තිබෙනවා.
මෙම භූ කම්පනය රිච්ටර් මාපකයේ ඒකක 3ක ප්‍රබලත්වයකින් යුතු කම්පනයක් බවයි වාර්තා වන්නේ.
භූ විද්‍යා හා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කළේ එය දිවයිනේ සියලු භූ කම්පන මාන මධ්‍යස්ථානවල සටහන් වී ඇති බවයි
මෙම භූ කම්පනය හේතුවෙන් කිසිදු හානියක් සිදුව නොමැති බැවින් ඒ පිළිබඳ ප්‍රදේශ වාසීන්ට කලබල නොවන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Latest News
වරකාපොළ - අඹේපුස්ස කිලෝමීටර 2.3ක විකල්ප මාර්ගය හදන්න රු. කෝටි 499ක් වෙන් කරයි
Local
26 August 2026
මියයෑමට පෙර OnlyFans හිමිකරුට ඩොලර් මිලියන 700 කට අධික ලාභාංශ මුදලක් ගෙවලා
Local
26 August 2026
ප්‍රකට අමෙරිකානු කන්ට්‍රි ගායිකා ඩොලි පාර්ටන් අභාවප්‍රාප්ත වෙයි
Local
26 August 2026
ජාතික මීලාද්-උන් නබි රාජ්‍ය මහෝත්සවය හෙට ජනපති ප්‍රධානත්වයෙන්
Local
25 August 2026
ත්‍රීවිල් පදින්න අවම වයසක් ගැන තීරණයක් අරන් නැහැ: නලින්ගේ කතාවට නලින්දගෙන් ප්‍රතිචාර
Local
25 August 2026
හුරුළුවැවේ ජල ධාරිතාව පහළට
Local
25 August 2026
නව රාජ්‍යතාන්ත්‍රිකයින් 11 දෙනෙක් ජනපතිට අක්තපත්‍ර භාර දෙයි
Local
25 August 2026
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රුවන්වැලි මහා සෑරදුන් වැඳපුදා ගනී
Local
25 August 2026
ගාල්ල සහ මාතරට යන්න මාකුඹුරට මහ සෙනඟක්
Local
25 August 2026
අතුරුදන් වූවන්ගේ පවුල්වලට සහන දීමට අධිකරණ ඇමති ගෙදරටම
Local
25 August 2026