ලබන සදුදා සිට කිරිපිටි මිල පහළ දැමීමට ආනයනික කිරිපිටි සමාගම් තීරණය කර තිබෙනවා.
කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජික ලක්ෂ්මන් වීරසූරිය කියා සිටියේ කිරි පිටි කිලෝග්‍රෑමයක් රුපියල් 200 කින් සහ ග්‍රෑම් 400 කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 80 කින් පහත දමන බවයි.
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ශක්තිමත් වීම මිල පහත දැමීමට හේතුව බව ඔහු කියා සිටියා.

Latest News
දඹුල්ල රෝහලට නයෙක් ඇවිත්
Local
26 August 2026
අල්ලස් නඩුවකට ඇප මත සිටී SI ගේ බැංකු ගිණුමේ කෝටි ගණනක මුදල් : මුදල්විශුද්ධිකරණ පනත යටතේ නැවතත් රිමාන්ඩ්
Local
26 August 2026
සොනාල් දිනූෂගෙන් වාර්තාගත ටෙස්ට් පිතිහරඹයක්
Local
26 August 2026
සමාජ මාධ්‍යයේ සංසරණය වන අම්බලන්ගොඩ පොලිස් ස්ථානයේ සිද්ධියට අදාළව SIට ස්ථාන මාරුවක්
Local
26 August 2026
නීතිපති සුරේෂ් සලේගේ චෝදනාවලට අධිකරණයේදී කරුණු දක්වයි
Local
26 August 2026
ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ නව සභාපතිවරයා ලෙස හිටපු නාවික හමුදාපති, විශ්‍රාමික අද්මිරාල් කාංචන බානගොඩ පත්කෙරේ
Local
26 August 2026
කෑගල්ල රිමාන්ඩ් බන්ධනාගාරයේ රැඳවියාට කුකුල් මස්වල සගවා මත් කුඩු ගෙනා අයෙක් කොටු
Local
26 August 2026
කළුගඟේ ජල ධාරිතාව 20%ට බසී – පැරණි ලග්ගල යළි පෙනෙයි
Local
26 August 2026
ගෙවුණු පැය 24 තුළ පුද්ගලයන් 26868ක් පරික්ෂාවට - 490ක් අත්අඩංගුවට
Local
26 August 2026
දේශසීමා ගැටලුව සම්බන්ධයෙන් චීන-ඉන්දීය විශේෂ නියෝජිතයින්ගේ සාකච්ඡා බෙයිජිංහිදී
Local
26 August 2026