General02 October 2023

ධාන්‍ය වර්ගවල අලෙවිය අඩු වේ

වෙළඳපොලේ ධාන්‍ය වර්ගවල අලෙවිය අඩු වී තිබෙනවා.

මේ හේතුවෙන් නිෂ්පාදකයින් දැඩි අපහසුතාවයට පත්ව ඇති බවටයි වාර්තා වන්නේ.

තල, කුරක්කන්, උඳු, කවුපි ඇතුලු තවත් ධාන්‍ය වර්ගවල අලෙවිය මෙලෙස අඩුවී ඇති බවයි වෙළඳපොල ආරංචි මාර්ග සඳහන් කළේ.
Related recommendation
Hiru TV News | Programmes