ඊශ්‍රායලය සහ පලස්තීනය අතර පවතින ගැටුම් හේතුවෙන් ශ්‍රී ලංකාව ඇතුළු සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථිකයට අහිතකර බලපෑම් එල්ල කරමින් දීර්ඝකාලීන ඉන්ධන මිල ඉහළ යාමකට ඉඩ ඇති බවට ජනාධිපතිවරයා පවසනවා.
අද (09) අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අදහස් දක්වමින් ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළා.
මේ අතර ඊශ්‍රායලයේ සේවය කරන ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ඔවුන් පිළිබඳ සොයා බලා ඔවුන්ගේ ආරක්ෂාව සහතික කරන ලෙසත් විදේශ කටයුතු අමාත්‍යාංශයට උපදෙස් දුන්නේය.

Latest News
කෙහෙල්බද්දර පද්මේ බූස්ස බන්ධනාගාරයට
Local
26 August 2026
රාජකාරි වේලාවන් තුළ දුම්රිය සේවකයින්ට සමාජ මාධ්‍ය තහනම් කෙරේ
Local
26 August 2026
නේපාලයේ ගමක් හදිසි ගංවතුරකට යටවෙයි
Local
26 August 2026
උස්සපු සරමක් ඇඳ නියාමකගේ යතුරුපැදියෙන් වැලිකඩින් පැනගිය රැඳවියා
Local
26 August 2026
වියළි කාලගුණයෙන් 84,000කට අධික පිරිසක් පීඩාවට
Local
26 August 2026
මහනුවර අවසන් රන්දෝලි පෙරහර හෙට: විශේෂ රථ වාහන සැලැස්මක්
Local
26 August 2026
දඹුල්ල රෝහලට නයෙක් ඇවිත්
Local
26 August 2026
අල්ලස් නඩුවකට ඇප මත සිටී SI ගේ බැංකු ගිණුමේ කෝටි ගණනක මුදල් : මුදල්විශුද්ධිකරණ පනත යටතේ නැවතත් රිමාන්ඩ්
Local
26 August 2026
සොනාල් දිනූෂගෙන් වාර්තාගත ටෙස්ට් පිතිහරඹයක්
Local
26 August 2026
සමාජ මාධ්‍යයේ සංසරණය වන අම්බලන්ගොඩ පොලිස් ස්ථානයේ සිද්ධියට අදාළව SIට ස්ථාන මාරුවක්
Local
26 August 2026