ගිණිකොණ දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය මේ වන විට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී තිබෙනවා.
ආපදා කළමනාකරන මධ්‍යස්ථානය නිවේදනය කළේ මෙම තත්ත්වය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙමින් පවතින බවයි.
ඒ අනුව ඉදිරි පැය 12 තුළ මෙම තත්ත්වය පීඩන අවපාතයක් දක්වාත් දෙසැබර් 03 වන දින වන විට සුළි කුණාටුවක් දක්වාත් තවදුරටත් වර්ධනය වනු ඇති බවයි වාර්තා වන්නේ.
ඒ හේතුවෙන් අද පස්වරුවේ සිට වර්ෂාපතනයේ වැඩි වීමක් අපේක්ෂා කරන බව එම මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කරනවා.
උතුරු, උතුර - මැද,නැගෙනහිර සහ වයඹ පළාත්වල විිටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මිලි.මීටර 1000 ඉක්ම වූ තද වැසි ද ඇති විය හැකි බව ද සඳහන්.
කෙසේ වෙතත් අප කළ විමසීමක දී ආපදා කළමණාකරන මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ප්‍රදීප් කොඩිප්පිලි පැවසුවේ මෙම සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් මෙරටට බරපතළ අවදානමක් නොමැති බවයි.

Latest News
ගල්අඟුරු, පෙට්‍රල් සහ බොරතෙල් කොන්ත්‍රාත්තු රැසක් සිංගප්පූරුවේ Aditya Birla සමාගමට
Local
11 August 2026
ශ්‍රී ලංකාවේ නව චීන තානාපති දිවයිනට
Local
11 August 2026
iPhone භාවිතා කරන්නන් ප්‍රවේශම් විය යුතු Zero-Click හරහා WhatsApp වෙත එල්ලවන නව ප්‍රහාරයක් පිළිබඳ අවධානමක්
Local
11 August 2026
මැගසින් බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය සැපයූ බන්ධනාගාර නියාමක අත්අඩංගුවට
Local
11 August 2026
බඹර ප්‍රහාරයකින් කතුන් 12ක් රෝහලට
Local
11 August 2026
මුහුණු පරීක්ෂාවට සෙව්වන්දි රස පරීක්ෂකට යැවීමට : CCDය අධිකරණයෙන් ඉල්ලයි
Local
11 August 2026
ජනපති සහ සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් අතර හමුවක්
Local
11 August 2026
බාබ් අල්-මැන්ඩෙබ් සමුද්‍ර සන්ධියේදී නෞකාවකට ප්‍රහාරයක් - කාර්ය මණ්ඩලයේ තිදෙනෙකු ජීවිතක්ෂයට
Local
11 August 2026
මීගමුව බන්ධනාගාර ගැටුමට තවත් සැකකරුවෙක් නම් කරයි
Local
11 August 2026
ප්‍රමිතියෙන් තොර අටපිරිකර අලෙවි කළ ජාවාරමක් - පාරිභෝගික අධිකාරියෙන් වටලයි
Local
11 August 2026