ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම යටතේ දෙවැනි සාමාලෝචනය අවසන් කිරීමට අදාළව කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණ තිබෙනවා.
කොළඹ අද (21) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී මෙරටට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් ඒ බව දැනුම් දුන්නා.
ඒ අනුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතිය හිමි වීමෙන් පසු 3 වන වාරිකය ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 337ක පමණ ණය මුදලක් මෙරටට හිමි වීමට නියමිතයි.

Latest News
දඹුල්ල රෝහලට නයෙක් ඇවිත්
Local
26 August 2026
අල්ලස් නඩුවකට ඇප මත සිටී SI ගේ බැංකු ගිණුමේ කෝටි ගණනක මුදල් : මුදල්විශුද්ධිකරණ පනත යටතේ නැවතත් රිමාන්ඩ්
Local
26 August 2026
සොනාල් දිනූෂගෙන් වාර්තාගත ටෙස්ට් පිතිහරඹයක්
Local
26 August 2026
සමාජ මාධ්‍යයේ සංසරණය වන අම්බලන්ගොඩ පොලිස් ස්ථානයේ සිද්ධියට අදාළව SIට ස්ථාන මාරුවක්
Local
26 August 2026
නීතිපති සුරේෂ් සලේගේ චෝදනාවලට අධිකරණයේදී කරුණු දක්වයි
Local
26 August 2026
ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ නව සභාපතිවරයා ලෙස හිටපු නාවික හමුදාපති, විශ්‍රාමික අද්මිරාල් කාංචන බානගොඩ පත්කෙරේ
Local
26 August 2026
කෑගල්ල රිමාන්ඩ් බන්ධනාගාරයේ රැඳවියාට කුකුල් මස්වල සගවා මත් කුඩු ගෙනා අයෙක් කොටු
Local
26 August 2026
කළුගඟේ ජල ධාරිතාව 20%ට බසී – පැරණි ලග්ගල යළි පෙනෙයි
Local
26 August 2026
ගෙවුණු පැය 24 තුළ පුද්ගලයන් 26868ක් පරික්ෂාවට - 490ක් අත්අඩංගුවට
Local
26 August 2026
දේශසීමා ගැටලුව සම්බන්ධයෙන් චීන-ඉන්දීය විශේෂ නියෝජිතයින්ගේ සාකච්ඡා බෙයිජිංහිදී
Local
26 August 2026