ආනයනය තහනම් කළ කාලය තුළදීත් වාහන 44,430ක් වෙළෙඳපොළට පැමිණ ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
අමාත්‍යවරයා මේ පිළිබඳව සඳහන්කර සිටියේ ආනයන සීමා ඉවත් කිරීම ගැන වාහන එකලස් කරන්නන් සහ අමාත්‍යවරයා අතර පැවති සාකච්ඡාවකදීයි.
යතුරුපැදි 38,144ක් සහ කාර් රථ 6,286ක් මෙසේ වෙළෙඳපොළට පැමිණ ඇති බවයි අමාත්‍යවරයා පවසා සිටියේ.
රථ වාහන ආනයන සඳහා සීමා පනවා තිබුණ ද කොටස් එකලස් කර අලෙවි කිරීම මේ වන විටත් සිදු වෙමින් පවතිනවා.
මෙම සාකච්ඡාව සඳහා දේශීය වශයෙන් රථ වාහන නිෂ්පාදනය කරන සමාගම් රැසක් නියෝජිතයන් එක්ව සිටි අතර රථ වාහන ආනයන සඳහා අවසර ලබා දීම පිළිබඳ එහි දී ගැඹුරින් සාකච්ඡා කරනු ලැබුවා.
ඔවුන් සඳහන් කළේ ආනයන සීමා ඉවත් කිරීමේ දී සිය දේශීය එකලස් කිරීමේ ව්‍යාපාර පිළිබඳව ද අවධානය යොමු කරන ලෙසයි.
ශ්‍රී ලංකාව තුළ රථ වාහන නිෂ්පාදනය සඳහා මෙම ආනයන සීමා පැනවීම යම් උත්තේජනයක් වී ඇතැයි පැවසූ ඔවුන් කියා සිටියේ රටක් වාහන නිෂ්පාදනය ආරම්භ කිරීම යනු දිගු කාලීන ක්‍රියාවලියක් බවයි.

Latest News
22 වැනි සංශෝධන පෙත්සම් විභාගය විනාඩි 15කට කල්තැබේ
Local
01 September 2026
හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්නට එරෙහි වෙසක් කාඩ් මුද්‍රණ නඩුව කල්යයි
Local
01 September 2026
ශ්‍රී ලංකාවේ නිල දරිද්‍රතා රේඛාව රුපියල් 17,679 දක්වා ජූලියේදී ඉහළට
Local
01 September 2026
CID අධ්යක්ෂ ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් අමරසිංහ පත් කරයි
Local
01 September 2026
වසර 30කට පසු ටූපැක් ඝාතනයට තීන්දුවක් - කල්ලි නායක ‘කීෆි ඩී’ මිනීමැරුමට වරදකරු වෙයි
Local
01 September 2026
අධි බලැති යතුරුපැදි 4ක් සමඟ සිව්දෙනෙකු අත්අඩංගුවට
Local
01 September 2026
22 වැනි සංශෝධන පෙත්සම් විභාගය ශ්‍රේෂ්ඨාධිකරණයේ 501 ශාලාවට මාරු කෙරේ
Local
01 September 2026
පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ 22 සලකා බැලීම ඇරඹෙයි
Local
01 September 2026
ලෝක වෙළෙඳපොළේ රන් මිල පහළට
Local
01 September 2026
වෛද්‍ය නිලධාරීන්ට අතරමැදි ශ්‍රේණියක් ඇති කිරීමේ යෝජනාව අධ්‍යයනයට කමිටුවක්
Local
01 September 2026