ආර්ථික අර්බුදය හේතුවෙන් වාහන ආනයනය සම්පූර්ණයෙන් නවතන්නට මීට වසර 4 කට පෙර රජය ලබාගත් තීරණය වෙනස් කර නැවත වාහන ආනයනය 2024 ඔක්තෝබර් මස සිට ආරම්භ කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
ඒ අනුව ඔක්තෝම්බර් මාසයේ සිට පළමුව කාර්මික සහ බර වාහන ආනයනය කිරීමට රජය තීරණය කර ඇති බවයි අමාත්‍යවරයා සදහන් කර සිටියේ.
කාර්මික සහ බර වාහන ආනයනයත් සමග දෙවැනි අධියර යටතේ ත්‍රිරෝද රථ සහ යතුරුපැදි ආනයනය කිරීම සඳහා රජය අවධානය යොමුකරන බවයි අමාත්‍යවරයා ප්‍රකාශකර සිටියේ.
නිශ්චිත cif අගයක් යටතේ කුඩා මෝටර් රථ ආනයනය තුන්වන පියවර බවත් , සුඛෝපභෝගී සහ අධි සුඛෝපබෝගී වාහන ලෙස සිව්වන පියවර අරඹනු ඇත්තේ 2025දී බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන්කර සිටියේ.

Latest News
සාදය කදුළු ගංගාවකින් නිම වෙයි : අසල්වැසියාගේ ප්‍රහාරයෙන් අයෙකුට දිවි අහිමි වේ
Local
23 August 2026
මහත්මා ගාන්ධීතුමාගේ අත්අකුරින් ලියැවුණු සටහන් 688ක් ඉන්දියානු රුපියල් කෝටි 16.2කට අලෙවි වෙයි
Local
23 August 2026
දුරකථනයක් නිසා පවුලක්ම විනාශ වෙයි - කඳුකරයෙන් පහළට වැටී මව්පිය-පුතු තිදෙනාම මිය යයි
Local
23 August 2026
නික්ම ගිය මාලිනියගේ 83 වන ජන්ම දිනය අද - අදත් ජාතික ශෝක දිනයක්
Local
23 August 2026
ප්‍රදේශ කිහිපයකට අද දිනයේ වැසි
Local
23 August 2026
ලොව වේගවත්ම මිනිසා පරාජය කළ රොබෝ විප්ලවය : මීටර් 100 තත්පර 9.39න් දුවයි
Local
23 August 2026
ජපානයේ ටෝකියෝ ඇතුළු කලාප කිහිපයකට රික්ටර් මාපක 5.9ක ප්‍රබල භූමිකම්පාවක්
Local
22 August 2026
නාවිකයින් 24 දෙනෙකු සමග පැනමා නෞකාවක් බෙංගාල බොක්කේදී අනතුරක: ඉන්දීය නාවික හමුදාවෙන් දැවැන්ත සෙවුම් මෙහෙයුමක්
Local
22 August 2026
ධාරිතාව 45,000යි - රැඳවියන් 98,000 පනී: බංග්ලාදේශ බන්ධනාගාර අර්බුදය දැඩි වෙයි
Local
22 August 2026
ගුවන් නියමුවරියක් ලෙස පෙනී සිටි කෝටි ගණනක මුදල් වංචාකාරිය රිමාන්ඩ්
Local
22 August 2026