මේ වනවිට මෙරට ඒඩ්ස් රෝගීන්ගේ ව්‍යාප්තිය සියයට තුන්සියයකින් ඉහළ ගොස් ඇතැයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පවසනවා.
2018 වසර වනවිට ජනගහනයෙන් මිලියනයකට ඒඩ්ස් රෝගීන් 0.03ක් පමණ හඳුනා ගැනීමට සමත් වුවද මේ වනවිට එම අගය දශම එක දක්වා එනම් සියයට තුන්සිය ගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බවයි ඔහු පවසන්නේ.
එමෙන්ම මේ වනවිට දිවයින පුරා ඒඩ්ස් රෝගීන් තුන්දාස් පන්සීයක් පමණ හඳුනාගෙන ඇති අතර, එයට අමතරව ළමුන් පනස් දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් ඒඩ්ස් රෝගයෙන් පෙලෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලිංගාශ්‍රිත සහ ඒඩ්ස් රෝග මර්දන ව්‍යාපාරයේ නවතම දත්ත උපුටා දක්වමින් විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කරනවා.
රෝගීන් හඳුනා ගන්නා ප්‍රතිශතය අනුව අවම වශයෙන් ශ්‍රී ලංකාව තුළ රෝගී පන්දහසකට ආසන්න ප්‍රමාණයක් සිටිය යුතුවන අතර, මේ අනුව සායන වලට නොපැමිණි මේ දක්වා හඳුනා නොගත් සැලකිය යුතු රෝගීන් ප්‍රමාණයක් දිවයින පුරා විසිර සිටින බවද ඔහු පවසනවා.
දැනට හඳුනාගෙන සිටින රෝගීන්ගෙන් සියයට අසූ එකකට ආසන්න ප්‍රමාණයක් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා අතර, ඉදිරි කාලයේදී රෝගී තත්ත්වයේ ව්‍යාප්තිය වැඩි වීමක් සිදුවිය හැකි බැවින් මේ සම්බන්ධව ජනතාව දැනුවත්ව සිටීම ඉතා වැදගත් බවයි ඔහු සඳහන් කරන්නේ.
කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික ආශ්‍රිතව වැඩිම එඩ්ස් රෝගීන් ප්‍රමාණයක් වාර්තාවන බවත්, වාර්ෂිකව නවක ඒඩ්ස් රෝගීන් වාර්තා වීමේ ප්‍රමාණය හත්සීයකට අසන්න බවත්, ඔහු පවසනවා.
තවද, සමලිංගික සබඳතා, ලිංගික ශ්‍රමිකයන් සහ සංචාරක කර්මාන්තය ආශ්‍රිතව කටයුතු කරන පුද්ගලයින් අතර රෝග ව්‍යාප්තිය බහුල වන අතර, පාසල් දරුවන් සහ විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් අතරද රෝගීන් වැඩි වශයෙන් වාර්තාවන බව හඳුනාගෙන ඇතැයි විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.

Latest News
එල්නීනෝ - ලානීනා බලපෑම්වලට මුහුණදීමට රටක් ලෙස පූර්ව සූදානමක් අවශ්‍යයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
Local
26 August 2026
රතු වරෙන්තු නිකුත් කළ අපරාධකරුවන් 19ක් සමඟත් පද්මේ සබඳතා පවත්වලා : ජංගම දුරකතනයෙන් හෙළි වන බව CIDය කියයි
Local
26 August 2026
පාකිස්ථානයේ රෝහලක ගින්නකින් අලුත උපන් බිළිඳුන් ඇතුළු ළමුන් 13 දෙනෙකු මරුට
Local
26 August 2026
ජාත්‍යන්තර සුනඛ දිනය අදයි
Local
26 August 2026
අධිවේගී මාර්ග කිහිපයක පිටවීම් සහ පිවිසුම් අසළ දැඩි රථවාහන තදබදයක්
Local
26 August 2026
ෂෙබාස් ශරීෆ්ගේ රජයට එරෙහිව ඉම්රාන් ඛාන්ගේ පක්ෂයෙන් අධිකරණයට පෙත්සමක්
Local
26 August 2026
දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය අද
Local
26 August 2026
මහජන බැංකුවේ නව සභාපති ලෙස චන්දන ගුණියංගොඩ වැඩභාර ගනී
Local
26 August 2026
මිලාද්-උන්-නබි උත්සවය වෙනුවෙන් විපක්ෂ,නායකගෙන් සුබපැතුම් පණිවිඩයක්
Local
26 August 2026
ප්‍රදේශ කිහිපයකට අද දිනයේත් වැසි
Local
26 August 2026