වයස අවුරුදු 10ක් වන පිරිමි ළමයෙක් තමාට අතවර කළ බවට කාන්තාවක් විසින් චෝදනා කළ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වෙනවා.
ඇය බැංගලෝර්හි වීදියක ඇවිද යමින් සිටියදී අදාළ පිරිමි දරුවා විසින් තමාගේ පියයුරු ස්පර්ශ කළ බවටයි ඇය චෝදනා එල්ල කර ඇත්තේ.
අදාළ දරුවා පැමිණ තමාට 'හායි' කියා ආචාර කළ බවත්, පසුව එම ස්ථානයෙන් ඉක්මනින් පලා යාමට පෙර ඇයව අනිසි ලෙස ස්පර්ශ කළ බවත් ඇය පවසනවා.
සමාජ මාධ්‍ය වෙත වීඩියෝ පටයක් යොමු කරමින් සංවේදීව ඇය සඳහන් කර සිටින්නේ බැංගලෝරයේ වීදිවල කාන්තාවන්ට ආරක්ෂාව නොමැති බවයි.
මේ වන විට අදාළ වීඩියෝව සමාජ මාධ්‍ය හරහා විශාල වශයෙන් සංසරණය වෙනවා.
නේහා බිස්වාල් නම් මෙම තරුණිය රාජකාරී අවසන් වී නිවස බලා යමින් සිටියදී මෙම සිදුවීමට මුහුණ දී ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් මෙම සිදුවීම වන අවස්ථාවේ ඇය වීඩියෝවක් පටිගත කරමින් සිට ඇති අතර මෙම සිදුවීමද තම කැමරාවේ සටහන්ව ඇති බවයි ඇය සඳහන් කර සිටින්නේ.
මෙම සිදුවීමෙන් පසුව පිරිමි ළමයා පැන යාමට උත්සාහ කර ඇති අතර ප්‍රදේශවාසීන්ගේ සහයෝගයෙන් තමාට ඔහුව අල්ලා ගැනීමට හැකි වූ බවයි ඇය වැඩිදුරටත් පවසන්නේ.
එමෙන්ම මොහු කුඩා දරුවෙකු නිසා FIR ගොනු කර ඔහුගේ අනාගතය තමාට විනාශ කිරීමට අවශ්‍ය නොවන බවත් නමුත් ඔහුට යම් ආකාරයක අවවාදයක් ලබා දී මින් පසු මෙවැනි ක්‍රියාවලට පෙළඹීම වළක්වා ගත යුතු බවත් ඇය සඳහන් කරනවා.

An Instagram user, @nehabiswal120, has reported facing sexual harassment in BTM Layout, Bengaluru. She claims that while she was walking down the street, a boy on a bicycle approached her, greeted her with a "hi," and then inappropriately touched her before quickly fleeing the… pic.twitter.com/R6qXDnVUc8
— Kaataka Portfolio (@kaatakaportf) November 6, 2024
Latest News
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අල්ලස් කොමිසමට පැමිණෙයි
Local
18 August 2026
"ඔයාලා විශ්‍රාම යන්නෙත් අපේ ආණ්ඩුවක් යටතේ" ප්‍රවාහන නියෝජ්‍ය ඇමති අලුත් පත්වීම් ලැබූ වේලාසටහන්කරුවන්ට කියයි
Local
18 August 2026
ශ්‍රී ලංකා මහ බැංකුව සහ පොලිසිය ලෙස පෙනී සිටිමින් සිදු කරන නව මූල්‍ය වංචාවක්!
Local
18 August 2026
ඉන්දීය ආරක්ෂක ඇමති රාජ්නාත් සිං ලබන සතියේ මෙරටට
Local
18 August 2026
ඕමානයේ සිට මෙරටට රැගෙන ආ ‘සමිට්පුර චතූ’ වැඩිදුර විමර්ශන සඳහා CCDයට භාරදෙයි
Local
18 August 2026
ට්‍රම්ප් ඕමානයට තර්ජනය කරයි
Local
18 August 2026
නරක ඇනිමේෂන් නිසා වයිරල් වූ චීන චිත්‍රපටයක් බොක්ස් ඔෆිස් වාර්තා අලුත් කරයි!
Local
18 August 2026
මහනුවර පළමු කුඹල් පෙරහැර අද
Local
18 August 2026
කංජිපානි ඉම්රාන්ගේ ඥාති සහෝදරයෙකු ඝාතනය කිරීමට කාන්තාවක් ඇතුළු 5ක් අත්අඩංගුවට
Local
18 August 2026
විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ 22 වැනි සංශෝධනය අද මැතිසබයට
Local
18 August 2026