General18 August 2026

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අල්ලස් කොමිසමට පැමිණෙයි

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අල්ලස් කොමිසම වෙත පැමිණ තිබෙනවා.

දැනට පැවැත්වෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහායි හිටපු අමාත්‍යවරයා එම කොමිසමට පැමිණ ඇත්තේ.
Related recommendation
Hiru TV News | Programmes