වෙළෙඳපොළේ තවදුරටත් පොල් සහ සහල් මිල ඉහළ යමින් පවතින බව පාරිභෝකයින් චෝදනා කරනවා.
එමෙන්ම වෙළෙඳපොළේ පොල් මිලද තවදුරටත් ඉහළ අගයක පවතිනවා.
ඒ අනුව, ඇතැම් ස්ථානවල පොල් ගෙඩියක මිල රුපියල් 200ක් පමණ වන බවටයි වාර්තා වෙන්නේ.
එසේම ඇතැම් ප්‍රදේශවල පොල් හිගයක්ද පවතියි.
එමෙන්ම වෙළෙඳපොළ තුළ සහල් හිගයක් ද නිර්මාණය වී ඇති අතර, ඇතැම් සුපිරි වෙළෙඳසැල් සහල් ලබාදෙන ප්‍රමාණය ද සීමා කර තිබෙනවා.
වෙළෙඳපොළේ පවතින නාඩු සහල් හිගයට සහ සහල් මිල පාලනය කිරීම සඳහා නාඩු සහල් මෙට්‍රික් ටොන් 70,000ක් ආනයනය කිරීමට රජය පසුගියදා තීරණය කළා.
කෙසේ වෙතත් පාරිභෝගිකයින් චෝදනා කළේ වෙළෙඳපොළ තුළ රජයේ පාලන මිල ද ඉක්මවා සහල් අලෙවි කරන බවටයි.
පසුගිය දිනවල බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වන විට ආර්ථික මධ්‍යස්ථානවල මෙන්ම සාමාන්‍ය එළවළු අලෙවි කරන ස්ථානවලද මිලද ගණන් ඉහළ ගොස් තිබෙනවා.

Latest News
විරෝධතාවයක් හේතුවෙන් කොටුවේ ලංකා බැංකු මාවතේ රථවාහන ගමනාගමනයට බාධා
Local
25 June 2026
භෞත චිකිත්සකවරිය ඝාතන සිද්ධියේ සැකකරුවන් තිදෙනාට පැය 48ක රැඳවුම් නියෝග
Local
25 June 2026
භාණ්ඩාගාර කොල්ලය මහ බැංකුවට අදාල නැතැයි මහ බැංකු අධිපති කියලා
Local
25 June 2026
තුසිත හල්ලොලුවගේ වාහනයට වෙඩි තැබීමේ නඩුව ලබන ඔක්තෝබර් 22 තෙක් කල් යයි
Local
25 June 2026
වෙනිසියුලාවට බලපෑ ප්‍රබල භූමිකම්පාවලින් මියගිය සංඛ්‍යාව 164 දක්වා ඉහළට
Local
25 June 2026
2027 වසරේ පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛය නිකුත් කෙරේ
Local
25 June 2026
5,000ක අල්ලසක් ගත්තැයි ගාල්ල මහ නගර සභාවේ ආදායම් පරීක්ෂකවරයෙක් සහ කම්කරුවෙක් දැලේ
Local
25 June 2026
රෝහිත රාජපක්ෂ CCIBයෙන් පිටව යයි
Local
25 June 2026
මන්ත්‍රී චමින්ද විජේසිරි ඇතුළු පිරිසේ නඩුව ජූලි 28 දක්වා කල් යයි
Local
25 June 2026
චරිත් අබේසිංහට එරෙහිව සජබ විනය ක්‍රියාමාර්ග ගන්නා බව විපක්ෂ නායක කියයි
Local
25 June 2026