අවුරුදු 19න් පහළ පන්දුවාර 20යි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (02) පැවැත්වීමට නියමිතයි.
මැලේසියාවේ ක්වාලාලාම්පූර්හි දී පැවැත්වෙන මෙම තරගය දහවල් 12ට ( ශ්‍රී ලංකා වෙලාවෙන්) ආරම්භ වීමට නියමිත බව සඳහන්.
අවසන් තරගය සඳහා ඉන්දියානු 19න් පහළ කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු 19න් පහළ කාන්තා කණ්ඩායම තරග වදින අතර මෙම තරගයේ ඇති විශේෂත්වය නම් මෙම කණ්ඩායම් දෙකම අපරාජිතව තරග වැදීමයි.
මීට පෙර පැවති පළමු 19න් පහළ 20යි 20 ලෝක කුසලානයේ ශූරතාවය දිනා ගත්තේ ඉන්දියානු කණ්ඩායම විසින්.

Latest News
AC මහගෙදර දකුණු පළාතට ව්‍යාප්ත වෙමින් ගාල්ල නව ශාඛාව විවෘත කරයි
Local
23 June 2026
එල් නිනෝ දේශගුණික බලපෑමට මුහුණ දීම සඳහා ඇමති ධම්මිකගේ සභාපතීත්වයෙන් විශේෂ අමාත්‍ය අනුකමිටුවක්
Local
23 June 2026
WhatsApp ප්‍රධානී විල් කැත්කාර්ට් සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි - නව ප්‍රධානියා ලෙස ඉන්දීය 'ක්රෙඩ්' සමාගමේ නිර්මාතෘ කුනාල් ෂා පත්වෙයි
Local
23 June 2026
බදු ගෙවන්නන්ගෙන් රුපියල් බිලියන 550කට අධික හිඟ බදු මුදලක් අයවිය යුතුයි - දේශීය ආදායම් දෙපාර්තමේන්තුව
Local
23 June 2026
"ඡන්දයේදී නොමැකෙන තීන්ත භාවිතය නැවැත්වීමට කැබිනට් අනුමැතිය"
Local
23 June 2026
ලබන වසරේ සිට රජයේ පාසල්වල 01 ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමට නව චක්‍රලේඛයක්
Local
23 June 2026
හිටපු අමාත්‍ය ෆවුසිට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සමේ විභාගය අවසන්: තීන්දුව කල් තැබේ
Local
23 June 2026
සුරේෂ් සලේගේ මවගෙන් පාප් වහන්සේට ලිපියක්
Local
23 June 2026
ඉන්දියාවේ නිෂ්පාදිත නවීනතම නාවික යාත්‍රා 3ක් අගමැති මෝදි අතින් එරට නාවික හමුදාවට
Local
23 June 2026
කෝරළේඉම සමූපාකාර බැංකුවේ කෝටි ගණනක රන් බඩු කොල්ලකරුවන් අරගෙන ගිහින් - පොලිසිය
Local
23 June 2026