මෙරටට පමණක් ආවේණික වු ඉතාම දුර්ලභ වර්ගයේ 'පැනි කලවැද්දා' නොහොත් 'රන් උගුඩුවා' නමැති සත්ත්වයා මහනුවර, හාරිස්පත්තුව, මැදවල ගම්මනායේදී ප්‍රදේශවාසින්ට දැක ගැනිමට හැකිවී ඇති බව අප වාර්තකරු පවසනවා.
ශ්‍රී ලංකාවේ උඩරට ප්‍රදේශ ආශ්‍රිතව මෙම රන් උගුඩුවා දැක ගැනිමට හැකි බවයි වනජීවි නිළධාරින් පවසන්නේ.
එමෙන්ම මෙම සත්ත්වයා 2016 සිට IUCN රතු ලැයිස්තුවේ අවදානමට ලක්විය හැකි සත්ත්වයෙකු ලෙස ලැයිස්තුගත කර ද තිබෙනවා.
මෙම සත්ත්වයා පලතුරු වර්ග සහ කෘමි සතුන් ආහාරයට ගන්නා බවයි වාර්තාවල සඳහන් වන්නේ.

Latest News
ශ්‍රී ලංකා පාපන්දු සභාපති ජස්වර් උමාර් දකුණු ආසියානු පාපන්දු සම්මේලනයේ උප සභාපති තනතුරට
Local
01 August 2026
බංග්ලාදේශයේ ළමා සංවර්ධන මධ්‍යස්ථාන දැඩි අර්බුදයක
Local
01 August 2026
ඉන්දියාවෙන් ලංකාවට ලැබුණු සහනාධාර සහ සංවර්ධන ආධාර ඩොලර් බිලියන 7.5 ඉක්මවයි
Local
01 August 2026
තද සුළං ගැන අවවාදාත්මක නිවේදනයක්
Local
01 August 2026
පේරාදෙණිය කළුපාලම අලුත්වැඩියා බිමේ බැකෝ 2ක් ගිලෙයි
Local
01 August 2026
ජංගම ගිණුමේ හිඟය අඛණ්ඩව ඉහළට - ප්‍රේෂණවල ශක්තිමත් වර්ධනයක්
Local
01 August 2026
ජනපති අනුරගෙන් රුමේෂ් තරංගට සුබ පැතුම්
Local
01 August 2026
කොළඹට බටහිර මුහුදේදී වෙළෙඳ නෞකාවකින් බහාලුම් 17ක් මුහුදට වැටෙයි: ධීවර ප්‍රජාවට හදිසි අනතුරු ඇඟවීමක්
Local
01 August 2026
මීගමුව ධීවර යාත්‍රා අනතුරේ අයෙකුගේ සිරුරක් හමුවෙයි: තවත් යාත්‍රා 3ක් සොයා මෙහෙයුම්
Local
01 August 2026
මීගමුව මුහුදේදී අනතුරට ලක්ව ඇතැයි පැවසෙන ධීවර යාත්‍රාවක් මුදා ගැනීමට ඒකාබද්ධ මෙහෙයුමක්
Local
01 August 2026