මෝටර් රථ වාහන සම්බන්ධයෙන් සපයන සියලු සේවාවන් සඳහා TIN අංකය අනිවාර්ය කර ඇති බව එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
ඒ අනුව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබන මෝටර් රථ වාහන සම්බන්ධයෙන් අදාළ සියලු සේවාවන් සඳහා 2025 අප්‍රේල් මස 15 වන දින සිට TIN (Taxpayer Identification Number) අංකය ඉදිරිපත් කිරීම අනිවාර්යයි.
ලියාපදිංචියේදී හෝ පැවරීමේදී (TIN) අංකය අනිවාර්ය වන්නේ ත්‍රිරෝද රථ, යතුරු පැදි, ට්‍රැක්ටර්, අත් ට්‍රැක්ටර් සහ ට්‍රැක්ටර් ටේලර් හැර අනෙකුත් වාහන සඳහා බවයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන්කර සිටින්නේ.
එම නිවේදනය පහතින්,

Latest News
එල් නිනෝ තත්ත්වය හමුවේ විදුලි කප්පාදුවක් ඇතිවීමේ අවදානමක් - මහජන උපයෝගීතා කොමිසමෙන් අනතුරු ඇඟවීමක්
Local
25 August 2026
සුගීෂ්වර බණ්ඩාරට ඇප නෑ - යළිත් රිමාන්ඩ්
Local
25 August 2026
කොළඹ කොටුව සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ගැන ලෝක බැංකු නියෝජිතයින් සමග සාකච්ඡාවක්
Local
25 August 2026
රටකජු මිල පහත වැටීමෙන් ගොවීන් අසීරුතාවක
Local
25 August 2026
කොළඹ වරාය නගරය සඳහා ඩොලර් බිලියන 4.1ක ආයෝජන ඉලක්කයක්: නි. ඇමති චතුරංග
Local
25 August 2026
2027 සිංහල සහ හින්දු අලුත් අවුරුදු නැකත් සීට්ටුව නිකුත් වෙයි
Local
25 August 2026
ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සැප්තැම්බර් 9 වැනිදා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක
Local
25 August 2026
මාතර පොල්හේනේදී දිය වැලකට හසුව ගසාගෙන ගිය 11 හැවිරිදි දරුවෙක් පොලිස් ජීවිතාරක්ෂකයන්ගෙන් බේරා ගනියි
Local
25 August 2026
බුලත් කෙළ ගැසූවන්ටයි, මුත්‍රා කළ අයටයි පිටකොටුවේදී වෙච්ච දේ
Local
25 August 2026
“ප්‍රජාශක්ති” වැඩසටහනේ 2026 ප්‍රගතිය සහ 2027 වසරේ සැලසුම් පිළිබඳ සාකච්ඡාවක්
Local
25 August 2026