පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ ඉල්ලීම මත කාර්ය මණ්ඩලය සඳහා අය කරන ආහාර මිල ගණන් නැවත සංශෝධනය කිරීමට පාර්ලිමේන්තු ගෘහ කාරක සභාව තීරණය කර තිබෙනවා.
ඒ එම කාරක සභාව එහි සභාපති කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් පසුගිය සිකුරාදා පාර්ලිමේන්තුවේදී එම කාරක සභාව රැස්වූ අවස්ථාවේදීයි.
පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ ආහාර සඳහා වන මිල ගණන් පසුගිය පළමුවනදා සිට ක්‍රියාත්මක වන පරිදි විධායක ශ්‍රේණියේ නිලධාරියෙකු සඳහා මාසිකව රුපියල් 4,000ක් සහ විධායක නොවන කාර්ය මණ්ඩල සාමාජිකයෙකු සඳහා මාසිකව රුපියල් 2,500ක් වන පරිදි අයකිරීමට තීරණය කර තිබුණා.
කෙසේ මෙම මිල ගණන් නැවත සංශෝධනය කරන ලෙස පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය විසින් කරන ලද ඉල්ලීම් සලකා බලා, විධායක ශ්‍රේණියේ නිලධාරියෙකු සඳහා මාසිකව රුපියල් 3000ක් සහ විධායක නොවන කාර්ය මණ්ඩල සාමාජිකයෙකු සඳහා මාසිකව රුපියල් 2000ක් වශයෙන් අය කිරීමටයි මෙහිදී තීරණය කෙරුණේ.
ඒ අනුව මෙම නව මිල ගණන් ලබන මස 01 දා සිට ක්‍රියාත්මක වනු ඇති.
එසේම පසුගිය 23 වන දින එම කාරක සභාව තීරණය කළ පරිදි පාර්ලිමේන්තු මහජන භෝජනාගාරයෙන් ආහාර මිලදී ගනු ලබන මන්ත්‍රීවරයන්ගේ රියදුරන්, පොලිස් නිලධාරීන්, ජනාධිපති අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශවල නිලධාරීන්ගේ සහ මාධ්‍යවේදීන්ගෙන් දැනට අය කරනු ලබන ආහාර සඳහා වන ගාස්තු තවදුරටත් නොවෙනස්ව පැවතිය යුතු බවට ද කාරක සභාව විසින් තීරණය කර තිබෙනවා.

Latest News
අතුරුදහන් කිරීම් සහ ඝාතන ගැන පාකිස්ථානයට චෝදනා
Local
03 May 2026
පළමු කාර්තුවේ පමණක් වාහන ගෙන්වන්න ඇමෙරිකානු ඩොලර් මිලියන 613 ක්
Local
02 May 2026
සියලු ඉන්ධන මිල ඉහළට
Local
02 May 2026
ජනපති ගැන හෙළිදරව්වක් කළ මාලදිවයිනේ මාධ්‍ය ආයතනයකට ප්‍රශ්න
Local
02 May 2026
මහා භාණ්ඩාගාර සහකාර අධ්යක්ෂවරයාගේ අවසන් කටයුතු සිදුකෙරේ
Local
02 May 2026
ඉරාන තෙල් මිලදී ගන්නා සමාගම්වලට පැනවූ ඇමරිකානු සම්බාධක චීනය ප්‍රතික්ෂේප කරයි
Local
02 May 2026
මත්ද්‍රව්‍ය සිද්ධියට කොටුවූ චීවරධාරීන් පිරිස රිමාන්ඩ්
Local
02 May 2026
හෙට සිට කොළඹ අවට විශේෂ රථ වාහන සැලැස්මක්
Local
02 May 2026
ප්‍රදේශ රැසක් උණුසුම් වෙයි
Local
02 May 2026
රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා හෙට දිවයිනට
Local
02 May 2026