පෞද්ගලික සහ වාණිජ කටයුතු සදහා යොදා ගන්නා වාහන ඇතුලුව වාහන ආනයනය සදහා මෙම වසරේ මාර්තු මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 195 ක් වැය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.
ඒ අනුව, මෙම වසරේ පළමු කාර්තුව තුළ වාහන ආනයනය ඇමෙරිකානු ඩොලර් මිලියන 613 ක් වන බවයි එම වාර්තා පෙන්වා දෙන්නේ.
ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවලට අනුව 2025 වසර තුළ රථ වාහන ආනයන සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 2,047 ක් වැය වී තිබෙනවා.
ඒ අනුව, මෙම වසරේ පළමු කාර්තුව තුළ වාහන ආනයනය ඇමෙරිකානු ඩොලර් මිලියන 613 ක් වන බවයි එම වාර්තා පෙන්වා දෙන්නේ.
ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවලට අනුව 2025 වසර තුළ රථ වාහන ආනයන සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 2,047 ක් වැය වී තිබෙනවා.
Latest News
දිට්වා ආපදාවෙන් අවතැන්වූ මහියංගණයේ තවත් පවුල් 11ක නිවාස සඳහා මුල්ගල් තැබේ
Local
04 May 2026
මුදල් ලේකම්වරයාගේ ද්විත්ව පුරවැසිභාවය ගැන 'දිනන දකුණ' සාමූහිකයෙන් ප්‍රශ්න පහක්
Local
04 May 2026
අමෙරිකාවේ ප්‍රොජෙක්ට් ෆ්‍රීඩම් මෙහෙයුමට ඉරානයෙන් අනතුරු ඇඟවීමක්
Local
04 May 2026
බලපත්‍ර රහිතව මැණික් ගැරූ හත් දෙනෙක් උපකරණ සමඟ කොටු
Local
04 May 2026
රහස් පොලිස් කණ්ඩායමක් මහා භාණ්ඩාගාරයට - පරිගණක යන්ත්‍ර සහ විද්‍යූත් උපකරණත් පරීක්ෂා කරයි
Local
04 May 2026
තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ විජේ පෙරමුණ ගනී
Local
04 May 2026
සංවිධානාත්මක අපරාධයකට සැරසුණු තිදෙනෙක් විදෙස් පිස්තෝලයක් සහ උණ්ඩ සමඟ දැලේ
Local
04 May 2026
සංචාරක ප්‍රවර්ධනයට චෙන්නායිහි ප්‍රථම ශ්‍රී ලංකා ආහාර උළෙලට දකුණු ඉන්දීය නළු නිළියන් රැසක්
Local
04 May 2026
"වැට් බදු සංශෝධනය ප්රතිසංස්කරණයක් නෙවෙයි," - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
Local
04 May 2026
මිතුරු මත්පැන් සාදයකදී බෝතල් පහරකින් අයෙක් මරුට
Local
04 May 2026