ශ්‍රී ලංකා පොලිසියේ කීර්තිමත් නිලධාරියෙක් ලෙස නමක් දිනා සිටි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අද (28) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විදෙස්ගතව සිටින පාතාලයේ අපරාධකරුවෙක්වන කෙහෙල්බද්දර පද්මේ නමින් කළ තර්ජනය කිරීමක් සම්බන්දයෙන් කළ විමර්ශනයකින් හෙළිවූ තොරතුරු අනුවයි මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත්තේ.
හිටපු මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස්, පොලිස් පරිපාලන අංශයේ වැඩ බලන ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක, සහ දේශබන්දු තෙන්නකෝන්ගේ පුතාට තර්ජනාත්මක ඇමතුම් කෙහෙල් බද්දර පද්මේ නමින් දුරකථන ඇමතුම් ලබාදීම මෙහෙයවා ඇත්තේ ප්‍රියන්ත ජයකොඩි බව විමර්ශනවලින් අනාවරණය වී ඇති බවයි අප වර්තාකරු සඳහන් කළේ.
තමාටද ඔහු තර්ජනාත්මක ඇමතුමක් එහිදී ලබාගෙන තිබෙනවා.
ප්‍රියන්ත ජයකොඩිගේ සැලසුමට අනුව ඩුබායි දුරකථන ඇමතුමක් ලෙස එම තර්ජනාත්මක ඇමතුම් ලබා දුන් පානදුර පදිංචි පුද්ගලයෙක්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
තමාට ආරක්ෂාවක් ලබාගැනීම සඳහාඔහු මෙම සැලසුම දියත් කර තිබෙන බව හෙළි වී ඇත්තේ.
අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව රෝගී තත්ත්වයක් පිළිබඳව සඳහන් කිරීමෙන් පසු පොලිස් ආරක්ෂාව යටතේ ඔහුව රාගම රෝහලට ඇතුලත් කර තිබෙනවා.

Latest News
නේපාල ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 389 දක්වා ඉහළට
Local
28 August 2026
අද සිට ප්‍රදේශ රැසකට හිරු මුදුන් වෙයි
Local
28 August 2026
සූරිච් ඩයමන්ඩ් ලීග් හෙල්ල විසිකිරීමේ ශූරයා රුමේෂ් තරංග : මීටර් 92.07ක සුපිරි දස්කමක්
Local
28 August 2026
ත්‍රිකුණාමලය සම්බෝධි විහාරයේ වාර්ෂික පෙරහර සාර්ථකව නිම වෙයි
Local
28 August 2026
ඌව පරණගම පවුල් 5200 කට සුභ ආරංචියක් - රුපියල් මිලියන 160ක මැදවෙල ජල ව්‍යාපෘතියට මුල්ගල තැබේ
Local
27 August 2026
රටවල් 130ක් අතරින් ලොව අඩුම පඩි දර්ශකයේ ලංකාවට 120 වැනි තැන : බංග්ලාදේශයත් අපිට වඩා ඉදිරියෙන්
Local
27 August 2026
හොලිවුඩයේ ප්‍රවීණ හඬනළු පීටර් කැලන් සමුගනී
Local
27 August 2026
ජනපති මල්වතු අස්ගිරි මහ නාහිමියන් බැහැ දකියි
Local
27 August 2026
නේපාලයට ශ්‍රී ලංකාවෙන් ඩොලර් මිලියනයක මානුෂීය ආධාර
Local
27 August 2026
ඩුබායි-ඉන්දියා වෙළඳාම වාර්තාගත ලෙස ඉහළට
Local
27 August 2026