මහාචාර්ය ජී එල් පීරිස්ගේ නිවසේදී පසුගිය දා පැවැති සාකච්ඡාවකට ගිය විපක්ෂයේ පක්ෂ නායකයින් කිහිප දෙනෙකුට විපක්ෂයේ ප්‍රබලයකු විසින් දොස් පවරා ඇතැයි දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වෙනවා.
මෙම රැස්වීමට පැමිණි රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කර ඇත්තේ එම ප්‍රබලයා විසින් තමන් ඇතුළු තවත් කිහිප දෙනෙකුට දොස් පැවරූ බවයි.
මහාචාර්ය ජී. එල්. පීරිස්ගේ නිවසේ පවත්වන මෙම රැස්වීම තුළින් විපක්ෂයේ අනෙකුත් පක්ෂවලට සහ විපක්ෂයේ මෙම ප්රබලයාගේ දේශපාලන කටයුතුවලට බාධා වීමට ඉඩ ඇති නිසා ඊට සහභාගි වීමෙන් වැළකී සිටින ලෙසට එම ප්‍රබලයා විසින් දොස් පවරමින් අවවාද කර ඇති බවද වාර්තාවෙනවා.
දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තා වන්නේ මෙසේ අවවාද කර ඇත්තේ රවුෆ් හකීම්, මනෝ ගනේෂන් , පී .දිගම්බරම් හා රිෂාඩ් බදියුදීන් යන මන්ත්රීවරුන්ටයි.
මේ පිළිබඳව එම රැස්වීමේදී රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කර ඇති බවද දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වැඩිදුරටත් වාර්තා වෙනවා.
Latest News
තේ කඩයක්වත් කරලා නෑ කියපු අනුර අවුරුදු 02න් බංකොලොත් රට ගොඩදැම්මා - කොට්ටහච්චි
කුරුඳු මිල රුපියල් 5000ත් පනී
''බේරේ වැව බරපතල විදිහට දූෂණය වෙලා බේරේ වැව පිරිසිදු කරන වගකීම රජයට විතරක් භාර දෙන්න බෑ'' - නි. ඇමති එරංග ගුණසේකර
හිටපු ඇමති රාජිත සේනාරත්නට එරෙහිව අධි චෝදනා ගොනු කරන බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දෙයි
සුරේෂ් සලේගේ රිට් පෙත්සමට අදාළ අතරමැදි පෙත්සම් 17 වනදා කැඳවීමට නියෝග
ඉන්දියාව සහ ජපානය එක්ව රේඩාර් ඇස් රවටන නව නාවික තාක්ෂණයක් නිපදවයි
ඉරානයේ නව උත්තරීතර නායක කමෙනී පුත්‍රයා තවමත් සැඟවෙලා: තුවාල වී ඇති බවටත් වාර්තා
පුටින් සාම සාකච්ඡා ප්‍රතික්ෂේප කරයි
ස්පාඤ්ඤයේ හටගත් ලැව්ගින්නකින් නිසා 12 දෙනෙක් මරුට
කතරගම දේවාලයේ ඇසළ පෙරහරට සමගාමීව සිදුකෙරෙන පාද යාත්‍රාව සඳහා කුමන ජාතික වනෝද්‍යානයේ දොරටු විවෘත කෙරේ