ස්පාඤ්ඤයේ ගිනිකොනදිග අල්මේරියා (Almería) පළාතේ ලොස් ගයර්ඩොස් (Los Gallardos) ප්‍රදේශයේ හටගත් ලැව්ගින්නකින් අවම වශයෙන් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් තවත් හය දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
මියගිය පිරිසෙන් කිහිපදෙනෙකු සොයාගෙන ඇත්තේ ගින්නට හසුවී සම්පූර්ණයෙන්ම දැවී ගිය වාහන තුළ තිබියදීයි.
ඇද වැටුණු විදුලි රැහැනක් හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇති අතර, එය අසල පිහිටි වනාන්තර ප්‍රදේශයකට ශීඝ්‍රයෙන් පැතිර ගිය බවයි ඇසින් දුටුවන් පවසා ඇත්තේ.
කෙසේ වෙතත්, බලධාරීන් මෙතෙක් ගින්නට හේතුව නිල වශයෙන් තහවුරු කර නොමැති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
එසේම සෙල්සියස් අංශක 40ක් පමණ වන උණුසුම් කාලගුණයක් හේතුවෙන් මේ වන විට දකුණු යුරෝපය පුරා ලැව්ගිනි හටගෙන තිබෙනවා.
ප්‍රංශය, පෘතුගාලය සහ ස්පාඤ්ඤය පුරා හටගෙන ඇති ප්‍රබල ලැව්ගිනි මැඩපැවැත්වීම සඳහා සිය ගණනක ගිනි නිවන භටයින් සටන් වදිමින් සිටින අතර, දහස් සංඛ්‍යාත පිරිසකට තම නිවාස අතහැර යාමට සිදුව ඇති බව සඳහන්.

Latest News
ඉරානයේ නව උත්තරීතර නායක කමෙනී පුත්‍රයා තවමත් සැඟවෙලා: තුවාල වී ඇති බවටත් වාර්තා
Local
10 July 2026
පුටින් සාම සාකච්ඡා ප්‍රතික්ෂේප කරයි
Local
10 July 2026
ස්පාඤ්ඤයේ හටගත් ලැව්ගින්නකින් නිසා 12 දෙනෙක් මරුට
Local
10 July 2026
කතරගම දේවාලයේ ඇසළ පෙරහරට සමගාමීව සිදුකෙරෙන පාද යාත්‍රාව සඳහා කුමන ජාතික වනෝද්‍යානයේ දොරටු විවෘත කෙරේ
Local
10 July 2026
මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් තුන්වන පාර්ශවයකට ගිය සිද්ධියේ මුදල් කාරක සභා වාර්තාව පාර්ලිමේන්තුවට
Local
10 July 2026
ඉරාන හිටපු උත්තරීතර නායක ආයතුල්ලා අලි කමේනිගේ දේහය මිහිදන් කෙරේ
Local
10 July 2026
ජනපති අනුර අතින් අද සිට තඹුත්තේගමට වතුර
Local
10 July 2026
පාම් බීච් ගුවන් තොටුපළ නිල වශයෙන් ‘ඩොනල්ඩ් ට්‍රම්ප්’ නමින් නම් වේ
Local
10 July 2026
ප්‍රවීන ගායන ශිල්පිනි මරියසෙල් ගුණතිලක අභාවප්‍රාප්ත වෙයි
Local
10 July 2026
සඳට ගිය ආටෙමිස්-2 මෙහෙයුමේ ජෙරමි හැන්සන් පූර්ණකාලීන අභ්‍යවකාශගාමී වෘත්තියෙන් සමුගනියි!
Local
10 July 2026