ඛේදජනක ගුවන් අනතුරකට මුහුණ දුන් එයාර් ඉන්දියා ගුවන් යාන මගීන් සිව් දෙනෙකුගේ පවුල් විසින් ගුවන් යානා නිෂ්පාදක බෝයිං (Boeing) සහ ගුවන් යානා කොටස් නිෂ්පාදක හනීවෙල් (Honeywell) සමාගම් වලට එරෙහිව ඇමරිකාවේදී නඩු පවරා තිබෙනවා.
මෙම පවුල් චෝදනා කරන්නේ, ගුවන් යානයේ අක්‍රිය ඉන්ධන ස්විචයන් හේතුවෙන් අනතුර සිදුවූ බවත්, සමාගම් දෙකම අවදානම් ගැන දැන සිටියද "කිසිවක්" නොකළ බවයි.
ඔවුන් වැඩිදුරටත් චෝදනා කරන්නේ, සමාගම්වල නොසැලකිලිමත්කම මෙම අනතුරට හේතු වූ බවයි.
2024 ජුනි මාසයේදී ලන්ඩන් වෙත පියාසර කිරීමට නියමිතව තිබූ, එයාර් ඉන්දියා 171 දරණ බෝයිං 787 ගුවන් යානය, අහමදාබාද් (Ahmedabad) ගුවන් තොටුපළෙන් ගුවන් ගත වූ මොහොතින් පසු කඩා වැටීමෙන් පුද්ගලයන් 260 ක් මිය ගියා.
මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ, ගුවන් යානය ගුවන් ගත වූ විගස එන්ජින්වලට යන ඉන්ධන සැපයුම කපා හැරී ඇති බවයි.
ගුවන් අනතුරු විමර්ශන කාර්යාංශයේ (AAIB) මූලික වාර්තාවට අනුව, ඉන්ධන ස්විචය run යන ස්ථානයේ සිට cut-off යන ස්ථානයට මාරු වී ඇති අතර, එමගින් ගුවන් යානයේ තෙරපුමට බාධා වී තිබෙන බවයි.

Latest News
ජෝර්දානය පරදා ඇල්ජීරියාවට ජය
Local
23 June 2026
ඥානසාර හිමියන්ගේ සිර දඬුවම මහාධිකරණය ස්ථිර කරයි
Local
23 June 2026
කෙසෙල් කඳෙන් රෙදි හදන්න කළින් වැහෙන්න යන ගාමන්ට් ටික බේරගන්න - විපක්ෂ නායක සජිත්
Local
23 June 2026
කෝරළඉම ප්‍රදේශයේ බැංකුවක සේප්පුවක් බිඳ රන් භාණ්ඩ කොල්ලකයි
Local
23 June 2026
ඩෙංගු රෝගීන් තව වැඩි වුණොත් රෝහල් කළමනාකරණය කරගන්න අමාරුයි - නි. ඇමති රුවන්
Local
23 June 2026
ලෝක බොර තෙල් මිල තවත් පහළට
Local
23 June 2026
ජපානය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වූ මහා පරිමාණ ක්‍රිප්ටෝ වංචාව පිටුපස චීන ෆෙන්ටැනීල් ජාවාරම්කරුවන් සිටින බව හෙළි වෙයි
Local
23 June 2026
කළුතර හෝටලයකදී ලක්ෂ 10ක් අල්ලස් ගත් පොලිස් පරීක්ෂක අත්අඩංගුවට
Local
23 June 2026
සෙනගාලය සමග සටනින් නෝර්වේ පිලට ගෝල 3-2ක තියුණු ජයක්
Local
23 June 2026
ප්‍රදේශ රැසකට අද පස්වරු 2.00න් පසු තද වැසි
Local
23 June 2026