ඉබ්බාගමුව, යකල්ල ප්‍රදේශයේ බෝක්කුවක් තුළ දමා තිබූ තරුණයෙකුගේ අභිරහස් ලෙස මියගිය මළ සිරුරක් අද (21) දහවල් ගොකරැල්ල පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
ප්රදේශවාසීයෙකු විසින් ලබා දුන් තොරතුරකට අනුව මෙම මළ සිරුර සොයාගෙන ඇති අතර, මියගොස් ඇත්තේ ඉබ්බාගමුව, පබුළුව ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙකු බවට හඳුනාගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
පොලිසිය සඳහන් කරන්නේ, මියගිය තරුණයා ඊයේ රාත්‍රියේ සිට අතුරුදහන්ව ඇති බවට අද උදෑසන පොලිසියට පැමිණිල්ලක්ද ලැබී තිබූ බවයි.
සත්ව ගොවිපළක කම්කරුවකු ලෙස සේවය කළ මෙම තරුණයා, ඊයේ රාත්‍රී සිය වැඩ මුරය නිමවා නිවසට පැමිණෙන බව නිවැසියන්ට දන්වා තිබෙන අතර, රාත්‍රී දහය පසුවූවද ඔහුගෙන් කිසිදු තොරතුරක් නොලැබුණු බවයි නිවැසියන් පොලිසියට පවසා ඇත්තේ.
මෙම ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිදුවීම සම්බන්ධයෙන් සහ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ගොකරැල්ල පොලිසිය විසින් විමර්ශන සිදුකරනු ලබයි.

Latest News
අතුරු වෛද්‍ය සේවාවේ පාඨමාලා 08ක් සඳහා සිසුන් බඳවා ගැනේ
Local
16 August 2026
නුවරඑළියේ යතුරුපැදි තරගයකදී අනතුරක් – තරගකරුවන් දෙදෙනෙක් රෝහලට
Local
16 August 2026
එල් නිනෝ බලපෑමෙන් උද්ධමනය ඉහළ යාමේ අවදානමක් - මහ බැංකුව
Local
16 August 2026
අමෙරිකාව සමග අත්සන් කළ ගිවිසුම ගැන ඉරාන විදේශ ඇමතිගෙන් ප්‍රකාශයක්
Local
16 August 2026
පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා CID යයි
Local
16 August 2026
ටූනා මත්ස්‍ය තොග කළමනාකරණය පිළිබඳ ජාත්‍යන්තර සමුළුවක් ලබන සතියේ ජපානයේදී
Local
16 August 2026
මාඔයේ අතුරුදන් වූ පුද්ගලයාගේ මළ සිරුර සොයා ගැනේ
Local
16 August 2026
අයගමදී අතුරුදන් වූ පුද්ගලයාගේ සිරුර ප්‍රපාතයෙන් ගොඩගැනීමට යුද හමුදා මෙහෙයුමක්
Local
16 August 2026
මැර කල්ලි දෙකක් හදා නායකයා වෙන්න ගිය අයෙක් ආයුද සමග STF දැලේ
Local
16 August 2026
ධීවරයින් වෙනුවෙන් විවේක ගැනීමේ සහ දැල් අලුත්වැඩියා කිරීමේ ශාලා ඉදිකිරීමට පියවර
Local
16 August 2026