ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජපාන නිල සංචාරය අතරතුර, ජපාන අග්‍රාමාත්‍ය ෂිගේරු ඉෂිබා සහ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ව්‍යාපෘති දෙකක් සම්බන්ධ "අත්සන් හුවමාරු" කිරීම අද (29) පස්වරුවේ සිදුකර තිබෙනවා.
එහිදී, ජපානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරන මෙම ගිවිසුම්, "නිල ආරක්ෂක සහය වැඩසටහන (OSA)" සහ "කිරි ක්ෂේත්රයේ ඵලදායිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘතිය" යටතේ අත්සන් තබන ලද බවයි ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කරනු ලැබුවේ.
ජපානය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකීඕ ඉසොමාටා සහ ශ්‍රී ලංකාව වෙනුවෙන් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මෙම ගිවිසුම්වලට අත්සන් තබා තිබෙනවා.

Latest News
"ගෝඨා ආණ්ඩුව කාලේ සෙවනගල ලාභ ලැබුවා.. අද ඉන්දියාවට තුට්ටු දෙකට විකුණන්න හදනවා"
Local
30 September 2025

කාන්තා ලෝක කුසලාන තරග අද ඇරඹේ - සමාරම්භය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර
Local
30 September 2025

සරසවි ඇදුරන් අද වර්ජනයක
Local
30 September 2025

''ශ්‍රී ලංකාවේ තේ සඳහා නොබෙල් ප්‍රයිස් එක ලැබුණා'' - අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති
Local
30 September 2025

ආසියානු කුසලාන ජයග්‍රහණය නිසා BCCI වෙතින් ඉන්දීය කණ්ඩායමට කෝටි 21ක දැවැන්ත ත්‍යාගයක්
Local
30 September 2025

නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට ඇතුළු වූ ශ්‍රී ලාංකිකයන් තිදෙනෙක් බැංගලෝරයේදී අත්අඩංගුවට
Local
30 September 2025

''තමන් විසින් ඉදිරිපත් කරන යෝජනා ප්‍රතික්ෂේප කළහොත් ඊශ්‍රායලයට පූර්ණ සහාය ලබාදෙනවා'' - ජනපති ට්‍රම්ප්
Local
30 September 2025

ප්‍රදේශ කිහිපයකට වැසිවාර කිහිපයක්
Local
30 September 2025

මත්පෙති ළඟ තබාගත්තැයි අධිකරණ කාර්යාල සහායිකාවක් අත්අඩංගුවට
Local
30 September 2025

මාකොළ රැඳවුම් නිවාසයෙන් පැනගිය ළමුන් 05ක් අල්ලයි
Local
30 September 2025