General30 September 2025

මාකොළ රැඳවුම් නිවාසයෙන් පැනගිය ළමුන් 05ක් අල්ලයි

සපුගස්කන්ද මාකොල බාලක රැදවුම් නිවාසයෙන් පළාගිය ළමුන් 15 දෙනාගෙන් 05 දෙනෙක් ඊයේ රත්‍රි කාලයේදීම අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

ඔවුන් මේ වන විට මාකොල රැඳවුම් නිවාසය බාරයේ සිටින බව ද උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළා.

පලා ගිය ළමුන් 15දෙනාාගෙන් 4 දෙනෙක් හැරුණු කොට සෙසු ළමුන් 11 දෙනාම මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් චෝදනා ලැබූවන් බව පොලිස් තොරතුරු සදහන් කරනවා.

පලා ගිය අය අතර මෙයට පෙරත් පලා ගිය දෙදෙනෙක් සිටින බව පොලිසිය පවසනවා.

Related Recommends
Hiru TV News | Programmes