General30 September 2025

කුඩුත් එක්ක පී.සී මාට්ටු

හෙරොයින් සමග උඩප්පුව පොලිසියේ කොස්තාපල්වරයෙකු සහ පෑලියගොඩ "චූනා" නැමති සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් සතුව හෙරොයින් ග්‍රෑම් 510ක් හමුවී තිබෙනවා.

සැකකරුවන් කඩවත, ඇල්දෙණිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.

ඒ බස්නාහිර - උතුර අපරාධ කොට්ඨාසය මගින් බවද පොලිසිය සඳහන් කළා.
Related Recommends
Hiru TV News | Programmes