සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන ශ්‍රී ධරන් නෙරජන් හෙවත් ටින්කර් නැමැත්තා ඩුබායි සිට අද (01) උදෑසන මෙරටට රැගෙන ඒමෙන් පසු කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 36 හැවිරිදි බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවෙකු වන පලනි ශිරාන් හෙවත් කොච්චිකඩේ ශිරාන් නැමැත්තාගේ සමීපතමයෙකු බවයි පොලිසිය සඳහන් කළේ.
සැකකරු පසුගිය වර්ෂයේ ග්‍රෑන්ඩ්පාස් - මහවත්ත ප්‍රදේශයේ පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට පැමිණි මෝටර් රථයේ රියදුරු ලෙස කටයුතු කර තිබෙන අතර, ඔහු තවත් අපරාධ රැසකට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු බවයි පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ.

Latest News
නීති විරෝධී ගුරුකම් මධ්‍යස්ථානයක් පවත්වා ගෙන ගිය ඉන්දීය ජාතිකයින් තිදෙනෙකු අත්අඩංගුවට
Local
01 October 2025

BYD රථ අවුලට JKCG වෙතින් අලුත් විකල්ප යෝජනා කරයි
Local
01 October 2025

SVAT අද සිට අහෝසි
Local
01 October 2025

ලෝක ළමා සහ වැඩිහිටි දිනය වෙනුවෙන් ජනාධිපති, අගමැති සහ විපක්ෂ නායකගෙන් සුබ පැතුම්
Local
01 October 2025

බස්රථවල ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම අද සිට
Local
01 October 2025

උදම්මිටදී අණ නොතකා ගිය වෑන්රියකට වෙඩි
Local
01 October 2025

සංවිධානාත්මක අපරාධකරු ශ්‍රීධරන් නෙරංජන් ඩුබායි සිට ගෙන්වා කටුනායකදී අත්අඩංගුවට
Local
01 October 2025

ප්‍රදේශ රැසකට වැසි රහිත කාලගුණයක්
Local
01 October 2025

'උරුමය' මුවාවෙන් කෝටි 10ක ඔප්පු වංචාවක්: සැකකරුවන් දෙදෙනෙකු CID අත්අඩංගුවට
Local
01 October 2025

පිලිපීනයේ භූකම්පනයෙන් පුද්ගලයින් 26 දෙනෙකු මරුට
Local
01 October 2025