BYD විද්‍යුත් වාහනවල (EVs) බලයලත් බෙදාහරින්නා වන John Keells CG Auto (JKCG) සමාගම, රේගුව විසින් රඳවාගෙන ඇති EV රථ තොගය පිළිබඳව නවතම නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
මේ හා සම්බන්ධව මතුවු රේගු ගැටලුව අභියාචනාධිකරණය හමුවේ පවතින අතර, සමාගම කියා සිටින්නේ එම වාහන කඩිනමින් නිදහස් කර ගැනීම උත්සහ දරමින් සිටින බවයි.
රඳවාගත් රථ මාදිලි ජාත්‍යන්තරව පිළිගත් ස්වාධීන පරීක්ෂණාගාරයකදී පරීක්ෂා කිරීමට තමන්ගේ සම්පූර්ණ සහයෝගය ලබා දීමට සූදානම් බවද JKCG අවධාරණය කර තිබෙනවා.
දිගින් දිගටම පවතින මෙම ප්‍රමාදය හේතුවෙන්, 2025 සැප්තැම්බර් 11 ට පෙර රථ වෙන්කරගත් පාරිභෝගිකයින්ට සමාගම විශේෂ විකල්ප තුනක් පිරිනමා ඇති බවයි නිවේදනය කර ඇත්තේ.
ඒ අතරට වට්ටම් සහිතව BYD SEALION 5 මාදිලියට මාරුවීම, නැතහොත් 2025 ඔක්තෝබර් 10 ට පෙර තහවුරු කළහොත් පොලිය සමඟ සම්පූර්ණ මුදල් ආපසු ලබා ගැනීම හෝ ගැටලුව විසඳන තෙක් මුල් වෙන් කිරීම තබා ගැනීම යන විකල්ප ඇතුළත්.
නව විද්‍යුත් වාහන ඇණවුම් සඳහා අත්තිකාරම් ගෙවීම් නොමැතිව කටයුතු කිරීමට සමාගම තීරණය කර ඇති අතර, දැනටමත් සිටින සියලුම EV සහ PHEV පාරිභෝගිකයන් සඳහා වගකීම් සහ අලෙවියෙන් පසු සේවා නොකඩවා ලබා දෙන බවටද JKCG විසින් සහතික කර තිබෙනවා.

Latest News
ජපාන නිල සංචාරය අවසන් කරමින් ජනපති දිවයිනට පැමිණෙයි
Local
01 October 2025

අමෙරිකානු රජයේ වසා දැමීමක්!
Local
01 October 2025

ජනපති ජපානයේ නරුහිතෝ අධිරාජ්‍යයා හමුවෙයි
Local
01 October 2025

නීති විරෝධී ගුරුකම් මධ්‍යස්ථානයක් පවත්වා ගෙන ගිය ඉන්දීය ජාතිකයින් තිදෙනෙකු අත්අඩංගුවට
Local
01 October 2025

BYD රථ අවුලට JKCG වෙතින් අලුත් විකල්ප යෝජනා කරයි
Local
01 October 2025

SVAT අද සිට අහෝසි
Local
01 October 2025

ලෝක ළමා සහ වැඩිහිටි දිනය වෙනුවෙන් ජනාධිපති, අගමැති සහ විපක්ෂ නායකගෙන් සුබ පැතුම්
Local
01 October 2025

බස්රථවල ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම අද සිට
Local
01 October 2025

උදම්මිටදී අණ නොතකා ගිය වෑන්රියකට වෙඩි
Local
01 October 2025

සංවිධානාත්මක අපරාධකරු ශ්‍රීධරන් නෙරංජන් ඩුබායි සිට ගෙන්වා කටුනායකදී අත්අඩංගුවට
Local
01 October 2025