ඉන්ධන මිල සූත්‍රය අනුව මාසිකව සිදුවන මිල සංශෝධනයෙන් අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔක්තෝබර් මාසයට අදාළව සිපෙට්කෝ ඉන්ධන මිලෙහි සංශෝධනයක් සිදුව තිබෙනවා.
රුපියල් 341ක්ව පැවති, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රු.6කින් පහළ ගොස් ඇති අතර නව මිල රු. 335ක්.
රුපියල් 283ක්ව පැවති, සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 6 කින් පහළ ගොස් ඇති අතර නව මිල රුපියල් 277 ක්.
රුපියල් 185ක්ව පැවති, භූමිතෙල් ලීටරයක මිල රු.5කින් පහළ ගොස් ඇති අතර නව මිල රුපියල් 180ක්.
සෙසු මිල සංශෝධනය නොවී ඇති අතර, පවතින මිල ගණන්ම ක්‍රියාත්මකයි.
ඒ අනුව, රුපියල් 299ක්ව පැවති, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල එලෙසම පවතිනවා.
එමෙන්ම රුපියල් 313ක්ව පැවති, සුපර් ඩීසල් ලීටරයක මිලද එලෙසම පවතිනු ඇති.
එමෙන්ම, ලංකා අයි.ඕ.සී. ඉන්ධන මිලත් සිපෙට්කෝ මිල හා සමව මිල සංශෝධනය කළ බවයි එම සමාගම සඳහන් කළේ.
මේ අතර සිනොපෙක් ඉන්ධන මිලත් සිපෙට්කෝ ඉන්ධන මිලට සමානව සිය මිල ගණන් සංශෝධනය කර තිබෙනවා.

Latest News
නීති විරෝධී ගුරුකම් මධ්‍යස්ථානයක් පවත්වා ගෙන ගිය ඉන්දීය ජාතිකයින් තිදෙනෙකු අත්අඩංගුවට
Local
01 October 2025

BYD රථ අවුලට JKCG වෙතින් අලුත් විකල්ප යෝජනා කරයි
Local
01 October 2025

SVAT අද සිට අහෝසි
Local
01 October 2025

ලෝක ළමා සහ වැඩිහිටි දිනය වෙනුවෙන් ජනාධිපති, අගමැති සහ විපක්ෂ නායකගෙන් සුබ පැතුම්
Local
01 October 2025

බස්රථවල ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම අද සිට
Local
01 October 2025

උදම්මිටදී අණ නොතකා ගිය වෑන්රියකට වෙඩි
Local
01 October 2025

සංවිධානාත්මක අපරාධකරු ශ්‍රීධරන් නෙරංජන් ඩුබායි සිට ගෙන්වා කටුනායකදී අත්අඩංගුවට
Local
01 October 2025

ප්‍රදේශ රැසකට වැසි රහිත කාලගුණයක්
Local
01 October 2025

'උරුමය' මුවාවෙන් කෝටි 10ක ඔප්පු වංචාවක්: සැකකරුවන් දෙදෙනෙකු CID අත්අඩංගුවට
Local
01 October 2025

පිලිපීනයේ භූකම්පනයෙන් පුද්ගලයින් 26 දෙනෙකු මරුට
Local
01 October 2025