කතරගම, වෙහෙරගල වැවේ තිබී අවි ආයුධ තොගයක් සොයාගෙන ඇතැයි පොලිසිය පවසනවා.
එහි T 56 මැගසින් 74 ක්, T56 LMG මැගසින් 36 ක්, T 81 ඇතුළු හඳුනා නොගත් මැගසින් කිහිපයක් වන බවද පොලිසිය සඳහන් කළා.
මේ අතර පතොරම් සහිත යැයි සැක කෙරෙන පෙට්ටි දෙකක් සහ ආයුධ සහිත යැයි සැක ගෝනි දෙකක්ද සොයාගෙන තිබෙනවා.
මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවයි පොලිසිය පවසන්නේ.

Latest News
නීති විරෝධී ගුරුකම් මධ්‍යස්ථානයක් පවත්වා ගෙන ගිය ඉන්දීය ජාතිකයින් තිදෙනෙකු අත්අඩංගුවට
Local
01 October 2025

BYD රථ අවුලට JKCG වෙතින් අලුත් විකල්ප යෝජනා කරයි
Local
01 October 2025

SVAT අද සිට අහෝසි
Local
01 October 2025

ලෝක ළමා සහ වැඩිහිටි දිනය වෙනුවෙන් ජනාධිපති, අගමැති සහ විපක්ෂ නායකගෙන් සුබ පැතුම්
Local
01 October 2025

බස්රථවල ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම අද සිට
Local
01 October 2025

උදම්මිටදී අණ නොතකා ගිය වෑන්රියකට වෙඩි
Local
01 October 2025

සංවිධානාත්මක අපරාධකරු ශ්‍රීධරන් නෙරංජන් ඩුබායි සිට ගෙන්වා කටුනායකදී අත්අඩංගුවට
Local
01 October 2025

ප්‍රදේශ රැසකට වැසි රහිත කාලගුණයක්
Local
01 October 2025

'උරුමය' මුවාවෙන් කෝටි 10ක ඔප්පු වංචාවක්: සැකකරුවන් දෙදෙනෙකු CID අත්අඩංගුවට
Local
01 October 2025

පිලිපීනයේ භූකම්පනයෙන් පුද්ගලයින් 26 දෙනෙකු මරුට
Local
01 October 2025