අපරාධ සම්බන්ධයෙන් වරදකරුවන් වූ පලස්තීන සිරකරුවන් 250 දෙනෙකු සහ චෝදනාවකින් තොරව ඊශ්‍රායලය විසින් රඳවාගෙන සිටි ගාසා තීරයේ රැඳවියන් 1,700ක් නිදහස් කර තිබෙනවා.
ඊශ්‍රායල රජයේ අමාත්‍යවරුන් විසින් පලස්තීන සිරකරුවන්ගේ සහ ගාසා තීරයේ රඳවා ගත් පුද්ගලයන්ගේ ලැයිස්තුවට පසුගිය රාත්රියේදී වෙනස්කම් කිහිපයක් අනුමත කර තිබුණා.
මෙම වෙනස්කම්වලට දැනටමත් නිදහස් කර ඇති එක් සිරකරුවෙකු ඉවත් කිරීම සහ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නොලබන, හමාස් සංවිධානයට සම්බන්ධ සිරකරුවන් දෙදෙනෙකු ඇතුළත් කිරීම ඇතුළත්.
තවද, යුද්ධය ආරම්භ වූ පසු ඊශ්‍රායල හමුදා විසින් ගාසා තීරයේ රඳවා ගත් බාලවයස්කරුවන් 07 දෙනෙකු ලැයිස්තුවෙන් ඉවත් කර ඒ වෙනුවට කාන්තාවන් දෙදෙනෙකු ආදේශ කර තිබෙනවා.

Latest News
පස්වරු 2.00න් පසු ප්‍රදේශ කිහිපයකට තද වැසි
Local
24 June 2026
පැනමාව පරදා ක්‍රෝඒෂියාවට ජය
Local
24 June 2026
තෙල්දෙණියේදී සිරුර හමුවූ භෞත චිකිත්සකවරියගේ සැකකාර පෙම්වතා යාපනයේදී අත්අඩංගුවට
Local
24 June 2026
එංගලන්තය සහ ඝානාව අතර සටන සම තත්ත්වයෙන් කෙළවර වෙයි
Local
24 June 2026
උස්බෙකිස්ථානය පරදා පෘතුගාලයට විශිෂ්ට ජයක්
Local
24 June 2026
බදු ක්‍රමය අනිත් පැත්ත හරවනවා - නි. ඇමති චතුරංග
Local
24 June 2026
දේශගුණික විපර්යාසයන්ට මුහුණ දෙන්න ආරක්ෂිත වී තොග පවත්වා ගන්න - ජනපති
Local
24 June 2026
නාවික හමුදාවට අමෙරිකාවෙන් 'Fleet Broadband' චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
Local
23 June 2026
නාමල් රාජපක්ෂ ලැම්බෝගිනියක් ඉල්ලයි
Local
23 June 2026
ලෝක කුසලාන තරගාවලි 6කදී ගෝල රැස්කළ ලොව පළමු ක්‍රීඩකයා ලෙස ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ වාර්තා පොත් අලුත් කරයි!
Local
23 June 2026