මේ වසරේ අවසන් විදුලි ගාස්තු සංශෝධනයට අදාළව මහජන උපයෝගීතා කොමිසමේ අවසන් තීරණය අද (14) ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
මෙම වසරේ ඔක්තෝම්බර් සිට දෙසැම්බර් දක්වා වන අවසන් කාර්තුව සදහා සියයට 6.8ක විදුලි ගාස්තු වැඩිවීමක් ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමට යෝජනා කර තිබෙනවා.
මේ අතර, අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරතව සිටින විදුලි වෘත්තිය සමිති සහ විෂයභාර අමාත්‍ය කුමාර ජයකොඩි අතර ඊයේ සාකච්ඡාවක් පැවැත්වුණා.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා සදහන් කළේ, ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළේදී සේවක වරප්‍රසාද සහ අයිතිවාසිකම් සුරැකීම කෙරෙහි අවධානය යොමු කර ඇති බවයි.
ඒ අනුව, වෘත්තීය සමිතිවල ඉල්ලීම් ඉටු කිරීමට උපරිමව ක්‍රියා කළ බවද ඔහු ප්‍රකාශ කළා.
එමෙන්ම, ඇති කරගත් එකඟතා අනුව, දැනට ක්‍රියාත්මක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හා සම්බන්ධවී සිටින වෘත්තිය සමිති අද රැස්වී එහි ඉදරි ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් තීරණයක් ගනු ඇති.
කෙසේ වෙතත්, ඊයේ පැවති මෙම සාකච්ඡාවේදී විමල් වීරවංශ නායකත්වය දරණ ජාතික නිදහස් පෙරමුණේ වෘත්තීය සමිතියක් වන ඒකාබද්ධ ජාතික නිදහස් විදුලි සේවක සංගමයේ ලේකම් සමින්ද ගමගේ විසින් ලිපියක් යොමු කිරීමට යාමේදී යම් සංවාදාත්මක තත්ත්වයක් ඇති වුණා.
එම අවස්ථාවේ ආරක්ෂක නිලධාරීන් විසින් ඔහුව අදාල පරිශ්‍රයෙන් පිටතට රැගෙන යාමට කටයුතු කිරීමත් සමග උණුසුම් තත්ත්වයක් හට ගත්තා.
මෙහිදී තමාට ආරක්ෂක නිලධාරීන් විසින් පහරදුන් බවයි ඒකාබද්ධ ජාතික නිදහස් විදුලි සේවක සංගමයේ ලේකම් සමින්ද ගමගේ චෝදනා කළේ.

Latest News
එංගලන්තය සහ ඝානාව අතර සටන සම තත්ත්වයෙන් කෙළවර වෙයි
Local
24 June 2026
උස්බෙකිස්ථානය පරදා පෘතුගාලයට විශිෂ්ට ජයක්
Local
24 June 2026
බදු ක්‍රමය අනිත් පැත්ත හරවනවා - නි. ඇමති චතුරංග
Local
24 June 2026
දේශගුණික විපර්යාසයන්ට මුහුණ දෙන්න ආරක්ෂිත වී තොග පවත්වා ගන්න - ජනපති
Local
24 June 2026
නාවික හමුදාවට අමෙරිකාවෙන් 'Fleet Broadband' චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
Local
23 June 2026
නාමල් රාජපක්ෂ ලැම්බෝගිනියක් ඉල්ලයි
Local
23 June 2026
ලෝක කුසලාන තරගාවලි 6කදී ගෝල රැස්කළ ලොව පළමු ක්‍රීඩකයා ලෙස ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ වාර්තා පොත් අලුත් කරයි!
Local
23 June 2026
චමරිගේ ශතකයෙන් ලංකාවට ජය
Local
23 June 2026
ගිං ගඟේ අබිරහස් මළ සිරුරක්: දෑත් දෙපා බැඳ කොන්ක්‍රීට් කෑල්ලක් ගැටගසලා
Local
23 June 2026
ගුවන් හමුදාවට අමෙරිකාවෙන් දුන් හෙලිකොප්ටර් 10 නිල වශයෙන් භාර ගැනේ
Local
23 June 2026