General29 October 2025

නාරාහේන්පිට - දාබරේ මාවතේ මහල් නිවාසයක ගින්නක්

නාරාහේන්පිට - දාබරේ මාවතේ මහල් නිවාසයක ගින්නක් හටගෙන තිබෙනවා.

එම ගින්න නිවීම සඳහා ගිනි නිවන රථ 5ක් පිටත් කර යවා ඇති බවයි ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
Related Recommends
Hiru TV News | Programmes