බරවා රෝග පරීක්ෂාව සඳහා රාත්‍රි කාලයේ නිවෙස්වලට පැමිණෙන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඇතුළු නිලධාරීන්ට සහාය වන්නැයි බරවා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ ප්‍රසංග සේරසිංහ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
මේ වසරේදි බරවා රෝගීන් 27ක් හඳුනාගෙන ඇති බවයි ඔහු සඳහන් කළේ.
බරවා රෝගය සම්බන්ධයෙන් රාත්‍රී කාලයේ දී ප්‍රජාව තුළ සිදු කරන විශේෂ රුධිර පටල පරීක්ෂාවන් මඟින් එම රෝගීන හඳුනා ගැනීමට කටයුතු කෙරෙනවා.
මෙම පරීක්ෂණ කටයුතු සම්බන්ධයෙන් වැරදි මතයක් සමාජයේ නිර්මාණය වී ඇති බව එම අධ්‍යක්ෂවරයා පවසනවා.
ඒ අනූව "රෑට ලේ ගන්න කණ්ඩායම් එනවා, ඒ අයට ලේ දෙන්න එපා, අල්ලලා ගහලා බැඳලා පොලිසියට භාර දෙන්න" වැනි කට කතා හේතුවෙන්, මෙම රුධිර පටල පරීක්ෂාවන්වලට විශාල බාධා මතුව තිබෙන බවයි අධ්‍යක්ෂවරයා පවසන්නේ.
මේ සඳහා දිස්ත්‍රික් සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතිය සහිතව අනුමත නිලධාරීන් නිල ඇඳුමින් සැරසී පැමිණෙනු ඇති.
එමෙන්ම රාජකාරි හැඳුනුම්පත සහිතව මෙම නිලධාරීන් පැමිණෙන බවයි ඔහු පවසන්නේ.
එබැවින් ඔවුන්ට නියමිත සහය දක්වන ලෙස ජනතාවගෙන් විශේස ඉල්ලීමක් සිදුකරන බවයි බරවා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ ප්‍රසංග සේරසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.

Latest News
හෝමාගම ට්‍රැෆික් ඕඅයිසීට පැති අවියකින් පහරක්
Local
29 October 2025
BYD ගැටළුව කඩිනමින් විසඳන්න - අභියාචනාධිකරණය රේගුවට දන්වයි
Local
29 October 2025
හෝමාගම සභාපතිට "හඳයා "ගෙන් මරණීය තර්ජන
Local
29 October 2025
පැතුම් නිස්සංක විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල 04වැනි තැනට
Local
29 October 2025
පේව්මන්ට් එකේ හයියෙන් ඇවිදින්න බැරි අලුත් නීතියක් ස්ලෝවැකියාවේ
Local
29 October 2025
ඉන්දියානු වීසා සැකසුම් කටයුතු ගැන විශේෂ දැනුම් දීමක්
Local
29 October 2025
රනිල්ගේ නඩුවට තවත් සැකකරුවන් සිටී නම් අධිකරණයට වාර්තා කරන්න - මහේස්ත්‍රාත් සීඅයිඩීයට නියෝග කරයි
Local
29 October 2025
හොරු පිං කැටය කඩද්දී රාජකාරි පැහැර හැරිය පී.සී. ගේ වැඩ තහනම්
Local
29 October 2025
මාස තුනෙන් කිලෝ 50ක් බර අඩු කළොත් Porsche කාර් එකක් දෙන ජිම් එකක්
Local
29 October 2025
Nvidia ලොව පළමු ඩොලර් ට්‍රිලියන 5 සමාගම වීමට සූදානම්
Local
29 October 2025