අමාත්‍ය මණ්ඩලය විසින් රජයේ අමාත්‍යාංශ, පළාත් සභා සහ කොමිෂන් සභා කිහිපයක් හරහා පුද්ගලයන් 8,547 දෙනෙකු බඳවා ගැනීමට අනුමැතිය ලබා දී තිබෙනවා.
මෙය සිදු කර ඇත්තේ රාජ්‍ය සේවා බඳවා ගැනීමේ ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සඳහා පත් කළ විශේෂ කමිටුවක නිර්දේශ අනුවයි.
අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ සභාපතීත්වයෙන් යුත් මෙම කමිටුව 2024 දෙසැම්බර් 30 වන දින පත් කළ බව සඳහන්.
පවතින පුරප්පාඩු පිරවීම සඳහා අවශ්‍යතා, ප්‍රමුඛතා සහ කාල රාමු හඳුනා ගනිමින් බඳවාගැනීම් විධිමත් කිරීම මෙහි අරමුණ වී තිබෙනවා.
2025 ඔක්තෝබර් 2 වන දින පැවති රැස්වීමේදී කමිටුව සිය සොයාගැනීම් සහ නිර්දේශ ඉදිරිපත් කිරීමෙන් පසුව, අදාළ අමාත්‍යාංශ සහ ආයතන වෙත පුරප්පාඩු පිරවීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව සඳහන්.
අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව, වැඩිම පුරප්පාඩු සංඛ්‍යාව වාර්තා වන්නේ රාජ්‍ය ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයෙන්. ඒ තනතුරු 5,198 ක් සඳහා.
ඊට අමතරව ප්‍රධාන වශයෙන් පුරප්පාඩු ඇති ආයතන ලෙස බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පුරප්පාඩු 1,261 ක්, තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය පුරප්පාඩු 355 ක් ලෙස සඳහන් වනවා.
තවත් ප්‍රධාන බඳවාගැනීම් කිහිපයක් සඳහා ද අනුමැතිය ලැබී ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව මුදල්, සැලසුම් හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය – පුරප්පාඩු 310 ක්, බස්නාහිර පළාත් සභාව – පුරප්පාඩු 414 ක්, වතු හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය – පුරප්පාඩු 213 ක්, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය – පුරප්පාඩු 79 ක්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය – පුරප්පාඩු 120 ක් වාර්තා වී තිබෙනවා.
උතුරු, වයඹ, උතුරු මැද සහ සබරගමුව ඇතුළු පළාත් සභා සඳහා ද පුරප්පාඩු පිරවීමට අනුමැතිය හිමිව ඇති බව සඳහන්.
මෙම සම්පූර්ණ අනුමත බඳවාගැනීම් ප්‍රමාණය, විවිධ අමාත්‍යාංශ සහ පළාත් පාලන ආයතන යටතේ ඇති ආයතන 22ක් ආවරණය කරනු ඇති.

Latest News
හෝමාගම ට්‍රැෆික් ඕඅයිසීට පැති අවියකින් පහරක්
Local
29 October 2025
BYD ගැටළුව කඩිනමින් විසඳන්න - අභියාචනාධිකරණය රේගුවට දන්වයි
Local
29 October 2025
හෝමාගම සභාපතිට "හඳයා "ගෙන් මරණීය තර්ජන
Local
29 October 2025
පැතුම් නිස්සංක විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල 04වැනි තැනට
Local
29 October 2025
පේව්මන්ට් එකේ හයියෙන් ඇවිදින්න බැරි අලුත් නීතියක් ස්ලෝවැකියාවේ
Local
29 October 2025
ඉන්දියානු වීසා සැකසුම් කටයුතු ගැන විශේෂ දැනුම් දීමක්
Local
29 October 2025
රනිල්ගේ නඩුවට තවත් සැකකරුවන් සිටී නම් අධිකරණයට වාර්තා කරන්න - මහේස්ත්‍රාත් සීඅයිඩීයට නියෝග කරයි
Local
29 October 2025
හොරු පිං කැටය කඩද්දී රාජකාරි පැහැර හැරිය පී.සී. ගේ වැඩ තහනම්
Local
29 October 2025
මාස තුනෙන් කිලෝ 50ක් බර අඩු කළොත් Porsche කාර් එකක් දෙන ජිම් එකක්
Local
29 October 2025
Nvidia ලොව පළමු ඩොලර් ට්‍රිලියන 5 සමාගම වීමට සූදානම්
Local
29 October 2025