General29 October 2025

හිජාබය පැළඳ හෝ මුස්ලිම් තරුණියන්ට හෙද සේවයට පැමිණීමට ඉඩ ලබාදිය යුතුයි - ඥානසාර හිමි

හිජාබය පැළඳ හෝ මුස්ලිම් තරුණියන්ට හෙද සේවයට පැමිණීමට ඉඩ ලබාදිය යුතු බව, බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසනවා.

ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේ සම්පූර්ණයෙන්ම මුහුණ ආවරණය කිරීමට පමණක් විරුද්ධ විය යුතු බවයි.
Related Recommends
Hiru TV News | Programmes