General08 November 2025

වාහන මිල වෙනස් වෙයි

සමාජ ආරක්ෂණ බද්දත් සමග වාහන මිලෙහි යම් වෙනසක් සිදු විය හැකි බව විවිධ පාර්ශ්ව පවසනවා.

මේ සම්බන්ධයෙන් වාහන ආනයනකරුවන් අදහස් දක්වනවා.

ඔවුන් නිදසුනක් ලෙස සඳහන් කළේ, ලක්ෂ 100ක් පමණ වන ආනයනික වාහනයක් රු. 250,000කින් පමණ එනම් සියයට දෙකයි දශම පහකින් වැඩි වන බවයි.
Related recommendation
Hiru TV News | Programmes